🇱🇰😍ස්වභාවිකව ලස්සන වෙමු.🌻
February 14, 2025 at 10:34 AM
*අව්වට ගිහින් මූන අදුරුවෙලා නම් ඔයාලා අනිවාරෙන්ම මේක ට්‍රයි කරන්න👇*
1️⃣ *Step 1*
මුහුන හොදට ක්ලෙන්සර් කරගන්න ඕන. ඒකට මී පැනි අරගෙන මුහුනෙහි උඩු අතට කවාකාරව පිරිමැද සෝදන්න. 🍯
2️⃣ *Step 2*
ස්ක්‍රබ් එක හදාගන්න. සුදු හදුන් කුඩු + දුඹුරු සීනි හෝ සුදු සීනි දාලා පේස්ට් එක හදාගෙන ස්ක්‍රබ් කරන්න. මුහුන උඩු අතට කවාකාරව විනාඩි 3/4ක්. 🧴
3️⃣ *Step 3*
ටෝනර් එකක් විදියට රෝස් වෝටර් හෝ අයිස් වෝටර් ගන්න. 🌹❄️
4️⃣ *Step 4*
පැක් එකක් දාන්න. ඒකට කඩලපිටි + කස්තුරි කහ + මී පැනි. මේ ටික එකතු කරලා පැක් එක ගාලා විනාඩි 20ක් තබා සෝදන්න. 💛✨
5️⃣ *Step 5*
ආයෙම ටෝනර් කරන්න. රෝස් වෝටර් හෝ අයිස් වෝටර් ගන්න. 🌿
6️⃣ *Step 6*
අන්තිමටම ඇලොජෙල් හෝ ස්වාභාවික කෝමාරිකා කෑල්ලක් අරගෙන මුහුනෙහි ආලේප කරන්න. 🪴
---
Whatsapp Channel
https://whatsapp.com/channel/0029VakwNwDKrWQvsNiK5G3Q
-𝙽𝚊𝚝𝚞𝚛𝚊𝚕𝚕 𝙱𝚎𝚊𝚄𝚝Y 𝚠𝚒𝚝𝚑 𝚂𝚊𝚢𝚕𝚒𝚎🌻✨-
❤️
👍
😂
🙄
🪄
36