❝ O ᒪ K ᗴ ᗪ ᗴ ᒪ ᒪ ᗩ - කැදැල්ල ❞📍✨
February 16, 2025 at 01:03 AM
───────────── *සමාන්තර ශ්‍රේණි* ─────────────
> a = පලවෙනි පදය( මුල් පදය )
> d = පොදු අන්තරය ( එක ළඟ පිහිටි පද දෙකක වෙනස )
> ℓ = අවසාන පදය
*n වෙනි පදය*
Tₙ = a + ( n - 1 )d
*මුල් පද n හි ඓක්‍යය*
n
Sₙ = ─── { 2a + ( n - 1 )d }
2
n
Sₙ = ─── ( a + ℓ )
2
🙏
❤️
👍
7