❝ O ᒪ K ᗴ ᗪ ᗴ ᒪ ᒪ ᗩ   - කැදැල්ල ❞📍✨
❝ O ᒪ K ᗴ ᗪ ᗴ ᒪ ᒪ ᗩ - කැදැල්ල ❞📍✨
February 16, 2025 at 01:05 AM
⭕*ඉතිහාසය MCQ ගොඩ දාන, පාඩම් මතක තබා ගන්නා පහසු ක්‍රම* *I කොටස* 📛 *සාර්ක් රටවල්* ★ මා → මාලදිවයින ★ ලග → ලංකාව. ★ ඉන්නේ → ඉන්දියාව. ★ පාවෙන → පාකිස්තානය. ★ බූතයෙක් → බූතානය. ★ නේ → නේපාලය. ★ බං → බංගලාදේශය. 📛 *පංච මහා වාද* ★ බංඩෝ → බද්දේගම ★ වරෙන් → වරාගොඩ ★ උඩන → උදන්විට ★ ගමේ → ගම්පොළ ★ පාටියට → පානදුරා 📛 *පෘතුගීසි ලංකාවේ ගෙන ගිය සටන්* ★ මුදිත → මුල්ලේරියා ★ දම්මි → දන්තුරේ ★ බලන්න → බලන ★ රඹුටන් → රන්දෙනිවෙල ★ ගන්න → ගන්නෝරු 📛 *පෘතුගීසි සටන් නායකයෝ* ★ අ → අපොන්සුද ලසර්දා ★ පේ → පේරෝ ලොපේස්ද සූසා ★ දොරේ → දොන් ජෙරනිමේද අසවේදු ★ කොක්ක → කොන්ස්තන්තිනූද සා ★ දිරල → දියෝගුද ලේනෝ කැස්ත්‍රෝ 📛 *ලංකාවට පැමිණි මිශනාරී සංවිධාන* ★ ලන්ඩන් → ලන්ඩන් ★ බෑණා → බැප්ටීස්ට් ★ වෙස්වලාගෙන → වෙස්ලියන් ★ ඇමරිකාවට ගිහින් → ඇමරිකන් ★ චාමර →චර්ච් *▣ ᶜʰᵃⁿⁿᵉˡ ˡⁱⁿᵏ :-* https://whatsapp.com/channel/0029VaeWn9x002T9ABd7ua0e
❤️ 👍 🙏 11

Comments