Likkanawo ❤️🫶🏼
February 14, 2025 at 02:58 PM
මම උදේ කාලා බීලා ඉන්නකොට එක පාරටම account එකට සල්ලි වගයක් වැටිලා තිබ්බා. මගෙ personal account එකට business එජට නෙමෙයු. ඒත් බැලුවා මම කවුද යකෝ උදෙන්ම මට සල්ලි දාන එකා කියලා. 😹 සල්ලි දාලා විනාඩි දෙකකින් විතර කෝල් එකක් අරන් කියනවා මේ බාබා ඔයා කැමති දෙයක් ගන්න ඔය සල්ලි වලින් මම ඔහෙ එන ගමන් ඉන්නේ. මට කඩවල් වලින් බැහැලා තෑගි තෝරන්න බෑ. බෙල්ට් එක අමතක වෙලයි කලිසම ඇදන් ඇවිල්ලා තියෙන්නේ. කලිසම බහිනවා. ඒක නිසා ඔයා කැමති දෙයක් ගන්න කිව්වා 😹😹😹💔
😂
❤️
🤭
🤣
👍
🐷
😅
🤦♀️
🥺
225