
Likkanawo ❤️🫶🏼
8.1K subscribers
About Likkanawo ❤️🫶🏼
Likkanawo Youtube Likkanawo Tiktok Likkanawo Instagram Likkanawo Facebook Stay With Us Guys ❤️🫶🏼🌝
Similar Channels
Swipe to see more
Posts

මම අහලා තියෙනවා . තරුන ගෑනු ලමයින්ගෙ මිනි මෝචරි වලින් පැයට දෙකට විකුනන අවස්ථා තියෙනවලු. (මම අහල තියෙන කතාවක් ) පුදුම තරම් මොලේ අවුල් වෙච්ච ලින්ගික අවුල් ඔලුවටම ගහපු හෝමෝන හරියට වැඩ කරන්නේ නැති සමහරක් පිරිමි කියල හිතන් ඉන්න උන් තමා ඔව්වා කරන්නේ. පරිස්සමටම ඉන්න . ගෑනු ලමයි උනහම. හැම පිරිමියටම අහක යන අපිව අක්කලා නන්ගිලා අම්මලා වගේ පේන්නේ නෑ.

Karawechcha tika aran thiyala thiyenwa lithira bosa awahama kauwwanna 😹😹😹

අර දුර පලාතක මැරිලා වලලපු මිනිය ගොඩ අරන් දූශනේ කරලා තිබ්බෙ ගිය අවුරුද්දේ. අවුරුදු 16ක ගෑනු ලමේක්ගේ.💔

එහෙම හැමෝටම හැම කෙල්ලෙක්වම අම්මා නන්ගි වගේ පෙනුනොත් ඉතින් ලෝකේ පැවැත්මකුත් නෑනේ. ඒක නිසා අපිට කාටවත් බනින්න ඇගිලි දික් කරන්න බෑ. ගෑනු අය උනහම ටිකක් සැලකිල්ලෙන් ඉන්න අපි ඉන්නේ තමා මේ ලෝකෙනේ. 5%ක් වගේ තමා ඔය වගේ ජරා පිරිමි ඉන්නේ. අනිත් අය ගෑනුන්ට ගරු කරන, හැගීම් පාලනේ කරගත්ත පිරිමි💗 අර 5%න් තමා බේරිලා ඉන්න ඕනේ