
MIHIN LIYANARACHCHI | ආර්ථික නොවන සදාතනික සෙනෙහස
February 7, 2025 at 09:37 AM
පිකාසෝ පොඩි කාලෙ චිත්‍රයක් ඇඳල තාත්තට පෙන්නුවලු
තාත්තා ඒක අගය කරල කිව්වලු
පුතා දැන් ඕක එලියෙන් තියල ඕකෙ අඩු පාඩු තියේනම් පෙන්නන්න කියල බෝඩ් එකක් ගහන්න කියල
පිකාසෝ ඒක එහෙම කරාලු
හවස් වෙද්දි ඒකෙ අඩු පාඩු 100ක් විතර චිත්‍රෙ බලන්න ආපු මිනිස්සු පෙන්නල තිබ්බා
පිකාසෝ චිත්‍රෙත් අරන් දුක්න් ගිහින් තාත්තට කිව්වලු මන් ආයෙ චිත්‍ර අඳින්නෙ නෑ මන් අඳින චිත්‍ර වල අඩු පාඩු ගොඩයි කියල
තාත්තා කිව්වලු නෑ පුතා ඔයා වැටෙන්න එපා. හෙට ගිහින් ලේබලයක් අලවන්න චිත්‍රෙ තියෙන අඩු පාඩු හදන්න කියල
පිකාසෝ ඒ විදියටම කලාලු
පුදුමෙ කියන්නෙ හවස් වෙනකොට චිත්‍රෙ එකම වෙනසක් වත්, කලින් දවසෙ කිව් අඩුපාඩුඑකක් වට්ග් හදලා නෑ
එදා හවස තාත්තා කිව්වලු පුතා අපේ අඩුපාඩු පෙන්නන්න දාහක් මිනිස්සු හිටියට ඒව හදල දෙන්න පුලුවන් අය හරිම අඩුයි කියල
උපුටාගැනීමකි..
❤️
👍
68