
MIHIN LIYANARACHCHI | ආර්ථික නොවන සදාතනික සෙනෙහස
10.7K subscribers
About MIHIN LIYANARACHCHI | ආර්ථික නොවන සදාතනික සෙනෙහස
ආයූබෝවන් ! 🙏 මිහින් ලියනආරච්චි මේ මා මෙතෙක් ආ මග.. 💙 ලංකාවේ ඕනම Subject එකකට අදාළව 100% ක් නොමිලේ උගන්වන්න ආරම්භ කල You Tube චැනලයේ පළවෙනි Video එක.. https://youtu.be/14gU7mPLPPA?si=1Jq2pPvs695KVdhC [වෙනස් වෙන්න බිය වෙන්න එපා.. Channel එක පටන් ගනිද්දි ගොඩක් අය කිවුවේ මේක හරියන්නේ නෑ කියලා] 🤍 කොරෝනා කාලේ මාස 04 ක් තුන්වේලටම සමපෝශ කාලා කාපු කට්ටේ ප්‍රථිඵලය.. https://youtu.be/IU2afeyCq34?si=PiL1rr7dvHtQxVtW [ අන්තිම මොහොතේ හයියෙන් අල්ලගන්න] 💙 https://youtu.be/1gXMuOrpCgE?si=_Dr8eFCaJfloraKs [On the way to World's happiest grandfather. Health, Wealth Family Balance] 🤍 පුවත්පතේ පළ වූ විස්තරය.. https://www.ft.lk/Columnists/Goal-of-thriving-or-surviving/4-729809 💙 දෙරණ සේද මාවත වැඩසටහන.. https://youtu.be/Gfr9X45cUNM?si=k12WSslgmzEodpJX 🤍 Best Online Education Entrepreneur of the year සම්මානය ලබාගත් අවස්ථාව.. https://vt.tiktok.com/ZS2AtbF2j/ 💙 ස්වාධීන රූපවාහිනීයේ තුලාව වැඩසටහනට සහභාගී වී අදහස් දැක්වීම.. https://vt.tiktok.com/ZS2AtH1Y5/ 🤍 ජනාධිපතිතුමා සමඟ කල සාකච්ඡාව.. https://vt.tiktok.com/ZS2AtbSxV/ 💙 ශ්‍රී ලංකා මහ බැංකුවේ වැඩසටහන් හා සම්බන්ධ වීම.. https://youtu.be/rR25x-b0rYM?si=4crN_DDw-zD1EXj- 🤍 ඉගෙනගත් පාසලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස.. https://vt.tiktok.com/ZS2Atg9dN/ _______________________________________________ Social Medias 🤍 100% ළමුන් නොමිලේ ආර්ථික විද්‍යාව ඉගෙනගන්නා තැන.. මෙය ලංකාවේ ප්‍රථම හා ප්‍රමුඛ ආර්ථික විද්‍යා You Tube චැනලයයි.. - https://youtube.com/@mihinliyanarachchi?si=M4L6spsjYDoYWCCu 💙 පෞද්ගලික Facebook පිටුව- https://m.facebook.com/mihin.jayavidhu?mibextid=LQQJ4d 🤍 Mihins Academy Facebook පිටුව - https://www.facebook.com/www.mihinsacademy.lk?mibextid=LQQJ4d 💙 පෞද්ගලික Tik Tok ගිණුම - https://www.tiktok.com/@mihinliyanaarachchi?_t=8pNnH7xkHJK&_r=1 🤍 පෞද්ගලික Instagram ගිණුම - https://www.instagram.com/mihin_jayavidhu?igsh=ZnY1bTJ5NXV3cWpm&utm_source=qr —————————————————————— ශ්‍රී ලංකාවට ආදරෙයි ! 🥇❤️🇱🇰 Sri Lankan Econ Trust🥇🇱🇰 MIHIN LIYANARACHCHI 👨🏫
Similar Channels
Swipe to see more
Posts

https://www.youtube.com/live/yvQtLymW9iA?si=IdWDDRuH-HIa0NJs Econ නොවන වෙනස් ම කයියක්

කයිය | Session 02 https://youtube.com/live/KgSlQZNZmXc?feature=share අද කයිය මේ ගැන.. 1. පාඩම් වැඩ සැළසුමක් හදාගන්නේ කොහොමද? 2. පාඩම් කිරීමට සහ ජීවිතය සාර්ථක කරගැනීමට ජපන් 5 S සංකල්පය භාබිතා කරන්නේ කෙසේද? 3. තනිකමට තියෙන විසඳුම මොකක්ද? 4. අසම්මත ප්‍රේමය පරාද වුණා. ( Tomboy and Girl) මොකද කරන්නේ? 5. Depression එක Manage කරන්නේ කොහොමද? 6. පළවෙනි දවසේ මොරාල් එක දෙවෙනි දවසේ නෑ මොකද කරන්නේ? 7. Commerce කරලා Job නැද්ද? 8. Econ වලට ගන්න ඕන පොත් මොනවද? 9. ස්වයං වින්දනය හොද ද ? නරක ද? 10. One Side Love එක Break Up වුණා.. මොකද කරන්නේ? 11. කලින් AL කරලා Results අඩුයි. මොකද කරන්නේ? 12. Government Uni ද හොඳ? Private Uni ද හොඳ? 13.. Phone එකට Addicted. මොකද කරන්නේ? 14. Cricket බලන්න Addicted. මොකද කරන්නේ? 15. පවුලේ වගකීම මගේ කරමත. මොකද කරන්නේ? 16. රෑට ගෙදරින් වැඩ කරන්න දෙන්නේ නෑ.. මොකද කරන්නේ? 17. Commerce කරලා IT පැත්තට යන්න පුළුවන් ද? ආර්ථික නොවන සදාතනික සෙනෙහස Sri Lankan Econ Trust 🥇🇱🇰 MIHIN LIYANAARACHCHI 👨🏫

https://vt.tiktok.com/ZShacNoWC/

Forbes සගරාව විසින් පළකළ ආසියාවේ අවුරුදු 30න් පහළ විශිෂ්ඨයන් 30 දෙනාගේ ලැයිස්තුවට (Forbes 30 under 30 Asia) ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු නම් කර තිබීම ආඩම්බරයට කරුණකි! 🇱🇰 1. චරිත් එන් සිල්වා (Wild Cookbook) නිර්මාණශීලී ආහාර පිසුම් දක්ෂයෙකු වන අතර කොවිඩ් වසංගතය අතරතුර එළිමහන් ආහාර පිසීම internet sensation එකක් බවට පත් කළේය. අද වන විට, යූ ටියුබ් ග්‍රාහකයින් මිලියන 10 කට අධික සංඛ්‍යාවක් සහ ඉන්ස්ටග්‍රෑම් අනුගාමිකයින් මිලියන 2.3 ක් සිටින ඔහු නිර්මාණකරුවෙකු පමණක් නොව, කොළඹ ඔහුගේ WILDISH අවන්හල දියත් කිරීමත් සමඟ ව්‍යාපාරිකයෙකු බවටද පත්ව ඇත. 2. යානිකා අමරසේකර-සියගුණ, ශ්‍රී ලංකාවේ පළමු මාර්ගගත විවාහ ලේඛනාගාරය (online wedding registry) වන Silver Isle හි නිර්මාතෘ ඇයයි. විවාහ තෑගිවල සිට golf lessons සහ නිවාඩු සැමරුම් දක්වා, ජීවිතයේ සන්ධිස්ථාන අපි සමරන ආකාරය ඇය විසින් නව තලයකට ගෙන ගොස් ඇත. අද, ඇය ශ්‍රී ලංකාවේ විශාලතම මූල්‍ය සමාගම්වලින් එකක් වන එල්බී ෆිනෑන්ස් හි ස්වාධීන අධ්‍යක්ෂවරියක් ලෙසද සේවය කරයි. මව්බිමේ ගෞරවය හිණිපෙත්තටම ගෙනයාමට සුභ පැතුම්!! ✨ #forbes30under30asia #forbes #srilanka #wildcookbook #silverisle #drterash
