🌹BOOK 𝙻𝚘𝚟𝚎𝚛𝚜❤️✨
🌹BOOK 𝙻𝚘𝚟𝚎𝚛𝚜❤️✨
February 8, 2025 at 12:11 PM
" යකෝ මම කම්බිලි... වැව්පානාගල කම්බිලි! මට ඉහළින් යන්ට එකෙක් තවම මේ පොළෝතලේ ඉපදිලා නැතුවා. එහෙව් මට වින කටින්ට, මං කොරන රාජකාරි නවත්තන්ට මේ ගංතුලානේ ඇට මෝරපු නැති එවුන්ට ඇහැකියි කියලද තෝ හිතුවේ බොණ්ඩියේ? " එක් අරමුණක් වෙනුවෙන් මරණය තෝරාගත් මිනිසෙක්.. #කම්බිලි 🖤✨❤️ Oder now 078 444 3223
❤️ 5

Comments