🌹BOOK 𝙻𝚘𝚟𝚎𝚛𝚜❤️✨ WhatsApp Channel

🌹BOOK 𝙻𝚘𝚟𝚎𝚛𝚜❤️✨

9.9K subscribers

About 🌹BOOK 𝙻𝚘𝚟𝚎𝚛𝚜❤️✨

පොත් කියවන්න කැමති අයට ඔන්න..❤️ වට්ටම් සහිතව නිවසටම ගෙන්වා ගන්න (කතෘ අස්සන සහිත)🤗❤️ ඔයාගෙ ආදරනීයයන්ට මතක හිටින දෙයක් තෑගි කරන්න 🤗❤️ ✨Birthday gift ✨Aniversary gift ඔබෙ ඇනවුම දැන්ම වෙන් කරවා ගන්න..❤️ Whatsapp - 0784443223 Wapping available Chanel link - https://whatsapp.com/channel/0029VagdPshLdQeXII3Iiv0S 1)මන්දෝදරී- මොහාන් රාජ් මඩවල 1)මැයි මාර ප්‍රසංගය - මහින්ද ප්‍රසාද් මස්ඉඹුල 2)සෙංකොට්ටං - මහින්ද ප්‍රසාද් මස්ඉඹුල 3)මාණික්කාවත - මහින්ද ප්‍රසාද් මස්ඉඹුල 4)අපොයියාව - මහින්ද ප්‍රසාද් මස්ඉඹුල 5)අම්මපයි මං කඩුව දුන්නා - මහින්ද ප්‍රසාද් මස්ඉඹුල 6)මන්දෝදරී - මොහාන් රාජ් මඩවල 7)නිල් කටරොල් - මොහාන් රාජ් මඩවල 8)ලොවීනා - මොහාන් රාජ් මඩවල 9)ආදරණීය වික්ටෝරියා - මොහාන් රාජ් මඩවල 10)කලම්බො (Colombo)- මොහාන් රාජ් මඩවල 11)මාගම් සෝලිය - මොහාන් රාජ් මඩවල 12)ID - මොහාන් රාජ් මඩවල 13)සිහින, සිහින සහ සිහින (DREAMZ UNLIMITED) - මොහාන් රාජ් මඩවල 14)බෝදිලිමා - මොහාන් රාජ් මඩවල 15)රැජින - මොහාන් රාජ් මඩවල 15)ඒත් මං ආදරෙයි අබ්දුල් උමාර් සහන් නෙත්මිණ 16)බයෝ කරපු ඒ ලෙවල් 1 හා 2- අබ්දුල් උමර් සහන් නෙත්ම්ණ 17)මිහිරි මිදි අතු - රොෂෙල් ෆර්නැන්ඩු 18)ආදරෙයි උතුරන්න - සමෝදි බණ්ඩාර 19)At least we met අඩුම තරමේ අපි හමුවුණා - රංගනී ෆර්නැන්ඩු 20)මල් කිණිත්තක පුරාවෘතය) (Forget Me Not)- චතුරි දමයන්ති 21)ඇහැළ මලට දම් පාටක් - චතුරි දමයන්ති 22)මගේ කුළුදුල් පෙම්වතිය - උපුල් ශාන්ත සන්නස්ගල 23)May December Romance (කොළ පාට ඇස්) - උපුල් ශාන්ත සන්නස්ගල 24)No stoping or turning Back - උපුල් ශාන්ත සන්නස්ගල 25)හදවත් වරක් 1 - නිලූකා බ්‍රැන්ඩන් 26)හදවත් වරක් 2 - නිලූකා බ්‍රැන්ඩන් 27)රෝජා - නිලූකා බ්‍රැන්ඩන් 28)ලැවෙන්ඩර් - කාංචනා පියුමලී 29)ලයිලැක් - යේෂා ෆර්නෑන්ඩු 30)ලිලැක් - යේෂා ෆර්නෑන්ඩු 31)කිත්තී- කමල් නෙලුන්දෙනිය 32)කුර හඩෙකි වියැකෙන - නෝබට් අයගමගේ 33)බීර සුවදැති හාදු - දිල්ෂි තත්සරණි 34)සේලවී - දිල්ෂි තත්සරණි 35)බියුරෝ - මංජුල සේනාරත්න 36)12.12.12 - මංජුල සේනාරත්න 37)ජීවිතයෙන් මාස හයක් - මංජුල සේනාරත්න 38)D (මේ ඇගේ කතාව නොවේ ඇගේ මරණයේ කතාවයි) - මංජුල සේනාරත්න 39)දෙවැනි ගැහැනිය - මංජුල සේනාරත්න 40)ආදරයේ භාෂා - මංජුල සේනාරත්න 41)බිදුණු බිළින්දා - දිලීප ජයකොඩි 42)1925 (Once Up On A Time In Ceylon) - ඉමේෂ් මදුශංක යාපා 43)1932 (Under The Shades of Himalayas

Similar Channels

Swipe to see more

Posts

🌹BOOK 𝙻𝚘𝚟𝚎𝚛𝚜❤️✨
🌹BOOK 𝙻𝚘𝚟𝚎𝚛𝚜❤️✨
6/13/2025, 2:13:21 AM

ඔයා මට ආදරේ නම් ; මමත් ඔයාට හරී ම ආදරෙයි. හැබැයි ප්‍රශ්නෙ ඇති වෙන්නෙ කොහොමද දන්නවා ද ? ඔයා මට ආදරේ නැති වුණත් මං ඔයාට ආදරෙයි....🥺🫂♥️ 📖 - මගේ කුළුදුල් පෙම්වතිය | උපුල් ශාන්ත සන්නස්ගල 👇👇 Oder Now 078 444 3223

Post image
❤️ 12
Image
🌹BOOK 𝙻𝚘𝚟𝚎𝚛𝚜❤️✨
🌹BOOK 𝙻𝚘𝚟𝚎𝚛𝚜❤️✨
6/13/2025, 2:10:29 AM

" සමහර වෙලාවට මම ඔයාව දැක්කේ දිගැටි ඇහිපිල්ලමක් අග රැඳුණු සුදු පාට හිම පියල්ලක් වගේ ..." 🥺💗🫂 - RasaKatha Publishers - මධ්‍යම කේල්ඩෝර් දූපත් සමූහයේ විශාලතම දූපත වන "ඕක්වේල්ස්" දූපතේ 'වුඩ්මවුන්ඩ්' කියන පුංචි ගම්මානෙ ඉපඳුණ හේසල් දුඹුරු පාට ඇස් ඇති, ලැවෙන්ඩර් සුවඳැති පුංචි ලස්සන ගැහැණු ළමයෙක් ... ඇය නමින් ... ' හේස්ලී ලැවෙන්ඩර් ස්කයිලර් ' හේස්ලී තමන් මුලින්ම අකුරු කරපු ශාන්ත අයිල්ස් මූලික පාසලේ ඉඳන් බෙලමෝර් සරසවිය දක්වා ඇගේ මතකයන් වටා ගෙතුන මෙම ලැවෙන්ඩර් කතා පොත වින්ටේජ් පාට මතකයන් සමඟ ග්‍රීෂ්ම, වසන්ත ඍතු අතර සැරිසරන්නට කැමති අය කියවන්නම ඕන පොතක් ... වින්ටේජ් පාට මතක අතර, අතරමංව තැවෙන හිත් වලට, තත්පරයකට හෝ නිවෙන්නට ආදරෙන් ... " වින්ටේජ් පාට ආදරණීය හිතක් " 👇👇 Oder Now 078 444 3223

Post image
❤️ 14
Image
🌹BOOK 𝙻𝚘𝚟𝚎𝚛𝚜❤️✨
🌹BOOK 𝙻𝚘𝚟𝚎𝚛𝚜❤️✨
6/13/2025, 8:00:23 AM

මහන්සි වෙලා මහන්සි වෙලා යක්කු ගස් නගින වෙලාවට ගෙදර එද්දි ආසම කෙනෙක් ආසම විදිහෙ තෑග්ගක් එවලා තිබුණම දැනෙන සතුට...ඊටත් ඒ තෑගි පොත් වුනාම 🤗ඔක්කොමත් හරි ඒ පොත් 'කවි පොත්' වුනාම දැනෙන සතුට ❤️🥹🥹🥹❤️

Post image
❤️ 🥹 18
Image
🌹BOOK 𝙻𝚘𝚟𝚎𝚛𝚜❤️✨
🌹BOOK 𝙻𝚘𝚟𝚎𝚛𝚜❤️✨
6/13/2025, 2:38:53 AM

මගේ ආදරණීය නිල් කට්රොල් මලට,🥺💙 කළු ගල් වල ,වැටකෙයියා පින්සලකින් ගැහැනුන්ගෙ රූප ඇදපු මට, නුඹේ හිත ගියෙ කොහොමද කියලා මන් නුඹෙන් අහන්නද..... ඒ හැම රූපයක්ම එච්චර ලස්සන වුනේ නුඔ නිසා වග නුඔ දන්නවද.... නුඔ කැමති මගේ නම වෙනුවට, මම කැමති මගේ නමින් නුඔ කතා කරනකොට ඇත්තමයි , ඒ හුස්ම හිරවුනේ පපුවට දැනුන ආදරේ දරාගන්න බැරුව කියලා නුඔට එවලෙ හිතුනෙ නැද්ද ..... " මන් බයෙන් බලාගෙන හිටියේ දේවමිත්ත සිතුවම ඇතුලෙ මාව ඕනෑවට වඩා සුදු කරයිද කියලා " ,නුඔ එහෙම කියනකොට "මට පිස්සුද මගේ ලස්සන නිල් කට්රොල් මල කැත කරන්න " කියලා කියන්න හිතුනු වග නුඔට දැනුනෙ නැද්ද ...... ඉතින් ඇත්තමයි , නුඔ පිටතිනුත් ,ඇතුලතිනුත් හරි ලස්සන නිල් කට්රොල් මලක් . නැත්නම් කොහොමද එච්චර කාලයක් එහෙම මාව හිතේ තියන් මන් වෙනුවෙන් බලන් හිටියේ....... මන් ,මගේ හිතේ නුඔ ගැන තිබුනු ඒ ආදරය. නුඔටත් හොරෙන් සිත්තම් කෙරූ නුඹේම ආදරණීය සිත්තරා දෙව්......💙✨ *Oder now 078 444 3223*

Post image
❤️ 15
Image
🌹BOOK 𝙻𝚘𝚟𝚎𝚛𝚜❤️✨
🌹BOOK 𝙻𝚘𝚟𝚎𝚛𝚜❤️✨
6/13/2025, 2:07:11 AM

ඉතින් මට සමාවෙන්න..🤎 ඔයා කියන දෙයක් අහන්න ආ තව දෙයක්... ඔයා කියනකං ඉන්නෙ නැතුවම ඔයාව පරිස්සම් කරගන්න හැබැයි... ඉඩම් නැත්තෙමත් නෑ නේද මම ඔයාව ඒ ආත්මෙදිත් රිද්දන්න එක්කො අපි ආය මුනගැහෙන්න ඕනෙ නෑ මේ යන විදියටම යන්න ඉඩදෙන්න හැබැයි එක දෙයක්! කොහේ කොතනක හිටියත් කමක් නෑ ඔයා සතුටින් ඉන්න මට මගහැරුණු තව දෙයක් තියෙනවා ඉතින් මට සමාවෙන්න...! __🤎__ Oder Now 078 444 3223

Post image
❤️ ❤‍🩹 🖤 10
Image
🌹BOOK 𝙻𝚘𝚟𝚎𝚛𝚜❤️✨
🌹BOOK 𝙻𝚘𝚟𝚎𝚛𝚜❤️✨
6/13/2025, 6:06:48 AM

customer feedback 👀😍

Post image
❤️ 9
Image
🌹BOOK 𝙻𝚘𝚟𝚎𝚛𝚜❤️✨
🌹BOOK 𝙻𝚘𝚟𝚎𝚛𝚜❤️✨
6/13/2025, 4:16:53 PM

ඇත්තටම මම කිව්වෙ දුම්රියක් ගැන නෙවෙයි! 📖️ සන්තෝෂ තාරකා එළි | උපේක්ෂා ගලප්පත්ති Order now 0784443223

Post image
❤️ 🤍 17
Image
🌹BOOK 𝙻𝚘𝚟𝚎𝚛𝚜❤️✨
🌹BOOK 𝙻𝚘𝚟𝚎𝚛𝚜❤️✨
6/13/2025, 8:00:31 AM
Post image
❤️ 🤍 15
Image
🌹BOOK 𝙻𝚘𝚟𝚎𝚛𝚜❤️✨
🌹BOOK 𝙻𝚘𝚟𝚎𝚛𝚜❤️✨
6/13/2025, 2:10:09 AM

" මිනිස්සු ගැන හැමදේම දැනගෙනත් ගස් සද්ද නැතුව ඉන්නව.ගස්වල දෙවිවරු නෑ පැටවුනේ.ගස් කියන්නෙ ම දෙවිගොල්ලො ජාතියක්."🍃 අපොයියාව - මහින්ද ප්‍රසාද් මස්ඉඹුල - Oder Now 078 444 3223

Post image
❤️ 9
Image
🌹BOOK 𝙻𝚘𝚟𝚎𝚛𝚜❤️✨
🌹BOOK 𝙻𝚘𝚟𝚎𝚛𝚜❤️✨
6/13/2025, 2:06:56 AM

හදවත් වරක් 📖 නිලූකා බ්‍රැන්ඩන්. ආදරෙයි නම් ආදරෙයි කියන්න .. ජීවිතේ කියන්නෙ මහ පුදුම ගමනක්.අපි කාගෙත් එහෙමයි. හැමෝගෙම ජීවිතවල ප්‍රසිද්ධියේ පෙනෙන දේට යටින් ලෝකෙට කෑ ගහලා නොකියපු කතා තියනවා. හැම කතාවකටම බොහෝ පැතිකඩයනුත් තියනවා. මේ පොතේ හැම චරිතයක්ම, හැම සිදුවීමක්ම ලියලා තියෙන්නෙ සැබෑ ජීවිතයේ සැබෑ මිනිසුන්ගේ අත්දැකීම් පාදක කරගෙන. නමුත් මේ චරිත වල නම් වගේම සඳහන් කර ඇති තැනුත් මනංකල්පිතයි. ඔබත් දන්නා, මාත් දන්නා මිනිස්සු තිස් දෙනෙක් චරිත් කිහිපයකට ලඝු වෙලා එකම කතන්දරයක් කියනවා. ඔබේ, මගේ, අපේ කතා වලින් එකක්. 👇👇 Oder Now 078 444 3223

Post image
❤️ 7
Image
Link copied to clipboard!