🌹BOOK 𝙻𝚘𝚟𝚎𝚛𝚜❤️✨
🌹BOOK 𝙻𝚘𝚟𝚎𝚛𝚜❤️✨
February 10, 2025 at 01:56 PM
.ඔබ වයසින් වැඩෙන්න වැඩෙන්න ඔබව අන් අය විසින් අගයනු ලබන වාර ගණන අඩු වෙනවා.ඔබට අව්රුදු 3දී කොලයෙන් පිටතත් ඔබේ අතින් පාට ගෑවිලා තියෙන චිත්‍රයක් වෙනුවෙන් ඔවුන් ඔබට රන් පැහැ තරු ලකුණක් ලබා දෙනවා.ඔබට අව්රුදු 10දී ඔබ වාර්තා කරන පාපන්දු ගෝලයක් වෙනුවෙන් ඔවුන් ඔබට පිටත අවන්හලකින් අයිස්ක්‍රීම් අරන් දෙනවා.නමුත් වයස 17දී ඔබ යමක් කිරීමට වෙහෙසෙමින් ඇතැම් විට දවස පුරා ඊට උත්සාහ කරමින් සිටියත් ඔබට ඒ වෙනුවෙන් දිරිගන්වනසුලු වැළදගැනීමක්වත් නොලැබෙන්න පුළුවන්.අව්රුදු 23දී ඔබ දවසේ සාමන්‍ය රැකියා කාලයක් ඉක්මවා යමින් දීර්ඝ සහ වෙහෙසකර අමතර පැය ගණනක් වැඩ කරමින් සිටින දිනක වුණත් කව්රුත් ඔබ කරන දෙය දුටු බවක් නොහගවා ඉන්න පුළුවන්,ඔබ හොදින්ද,ඔබට උදව් අවශ්‍යද කියලා නොඅසා ඉන්න පුළුවන්. #පෙපර්මින්ට් #yeshafernando Oder now 078 444 3223
❤️ 10

Comments