🌹BOOK 𝙻𝚘𝚟𝚎𝚛𝚜❤️✨
🌹BOOK 𝙻𝚘𝚟𝚎𝚛𝚜❤️✨
February 11, 2025 at 02:03 AM
" ආදරෙයි ද අහලා ඉල්ලන බර හාදුවක.. බර දැනෙන්නේ හදවත අස්සටම... ඉවරයක් නැතිව කියවන ඒ කියවිල්ල නතර වෙන්නෙම... ඇස් අස්සක අතරමන් වුනාම.. " මනුස්සයෙක්ට පුළුවන් නම් පොතක් වෙන්න... ඒ පොත කියවන ලස්සන ආත්මයක් හමුවෙන්නම ඕන.. ආදරෙ තිබ්බෙම ෆැන්ටසි පිටු අස්සක උනාට... සමහර ආදර කතා තිබ්බා දෙවියො හරි උවමනාවෙන් ලියපු... ෆැන්ටසියක් කියලා හිතෙන තරමට ලස්සන.... දකින්න දකින්න ලෝබ හිතෙන... 🥺❤️🌎 Oder now 078 444 3223
❤️ 💜 12

Comments