🌹BOOK 𝙻𝚘𝚟𝚎𝚛𝚜❤️✨
🌹BOOK 𝙻𝚘𝚟𝚎𝚛𝚜❤️✨
February 11, 2025 at 02:13 AM
බොහෝ දුර ඈතක සිට බලාගෙන ඉමි ඔබ දෙස පපුව බර වැඩි වෙන කොට ආදරේ දෙමි කවි ලෙස බොහෝ දුර ඈතක සිට අසා ඉමි ඔබෙ කට හඬ දෙනෝදාහක් සෙනඟ මැද්දෙත් ඇයි මේ තරම් තනිකම බොහෝ දුර ඈතක සිට සිතාගමි ඔබ ළඟ බව නොලැබෙනා බව දන්න හින්දම විමසමි ලැබිය යුතුමද? 🤗❤️🥳 ------------------------------------- "එත් මං ආදරෙයි " කර්තෘ -අබ්දුල් උමාර් සහන නෙත්මිණ ------------------------------------- Oder Now 078 444 3223
❤️ 💗 7

Comments