🌹BOOK 𝙻𝚘𝚟𝚎𝚛𝚜❤️✨
🌹BOOK 𝙻𝚘𝚟𝚎𝚛𝚜❤️✨
February 11, 2025 at 02:18 AM
පරිස්සමින් ඉන්න. ඔයා හිනාවෙනකොට හුගක් ලස්සන බව පැහැදිලිව, තරු ලකුණු කීපයක් දාලා මතක තියාගන්න. ✨මං ඔයාව මවාගෙන ඉන්නෙ ඒ විදියට. අපූරු ප්‍රීතිමත් හිනාවක්! ඔයාගෙ මූණ රවුම්ද, කොණ්ඩෙ දිගද, ඔයා කොච්චරක් උසද කියන තොරතුරුවලට වඩා මට වැදගත් වෙන්නෙ ඒක. ඕල්යා හිනාවෙනවද නැද්ද කියන කාරනේ. හැබැයි වේදනාවෙන්වත්, මහා මේරුව හිතස්සේ හංගාගෙන මාව රවට්ටන්නවත් නෙමෙයි.... ආදරය පිළිබද කිසිදා අත් නොහරින විශ්වාසයකින්.💜 සතුටින්. සතුටින්. සතුටින්...! Forget me not - මල් කිණිත්තක පුරාවෘත්තය Oder Now 078 444 3223
❤️ 👍 🤍 17

Comments