Madura Amarasinghe
February 4, 2025 at 07:14 AM
නිදහස නිකන් ලැබෙන දෙයක් නෙමෙයි අපි ලබා ගතයුතු දෙයක්.
තමන් කැමති නිදහසක් ලබා ගැනීම වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කරන්න.
Mental Freedom : මානසික වශයෙන් stress free වෙලා වදවීම් වලින් තොරව සතුටින් ජීවත්වෙන්න ඔබට ලැබෙන නිදහස
Time Freedom : ඔබට අවශ්‍ය විදිහට ඔබේ කාලය පාලනය කිරීමට ඔබට ලැබෙන නිදහස
Freedom of Choice : ඔබ කැමති දේ තෝරා ගැනීමට ඔබට ඇති නිදහස
Financial Freedom : ඔබේ අවශ්‍යතා සපුරා ගන්න තව කෙනෙක් යටතේ වැඩ කරන්නේ නැතිව, ඔබේ කාලය salary එකක් වෙනුවට trade කරන්නේ නැතිව වැඩ කරන්න පුලුවන් තත්වයට ඔබේ මූල්‍ය ශක්තිය වර්ධනය කර ගැනීමෙන් ඔබ ලබන නිදහස
Educational Freedom : ඔබ කැමති දෙයක් ඉගෙන ගන්න ඔබට තියෙන නිදහස සහ අවස්ථා
Travel Freedom : ඔබට කැමති තැනක සංචාරය කරන්න ඇති නිදහස
Wellness Freedom : ලෙඩ රෝග වලින් නිදහස්ව හොඳ ශරීර සෞඛ්‍ය තත්වයකින් ගත කිරීමට ඇති හැකියාව
Creative Freedom : ඔබේ නිර්මාණශීලීත්ව නිදහසේ එලිදක්වන්න ඇති හැකියාව
මෙතනිදී මතක තියාගත යුතු කරුණ වන්නේ ඔබේ නිදහස වෙන කෙනෙකුගේ නිදහසට බාධාවක් නොවිය යුතුයි යන්නයි.
මනුෂ්‍යයෙක් විදිහට ඔබට ලබන්න පුලුවන් උපරිම සැපත නිදහසයි. ඒ නිසා ඔබේ නිදහස වෙනුවෙන් වැඩ කරන්න.
Happy Independence Day!
❤️
👍
22