JW Education 🙏
January 20, 2025 at 11:40 AM
*____10 , 11 සිංහල පෙළපොත්වල හමුවන ග්‍රන්ථ සහ ඒවායේ කතුවරු_____*
📚📚🖊️✒️👨🦰
*3rd part 〽️*
61. සිංහබාහු = එදිරිවීර සරච්චන්ද්‍ර
62. මනමේ = එදිරිවීර සරච්චන්ද්‍ර
63. පේමතෝ ජායතී සෝකෝ = එදිරිවීර සරච්චන්ද්‍ර
64. පබාවතී = එදිරිවීර සරච්චන්ද්‍ර
65. කල්පනා ලෝකය = එදිරිවීර සරච්චන්ද්‍ර
66. සාහිත්‍ය විද්‍යාව = එදිරිවීර සරච්චන්ද්‍ර
67. පින් ඇති සරසවි වරමක් දෙන්නේ = එදිරිවීර සරච්චන්ද්‍ර
68. කව්සිළුමිණ = දෙවන පරාක්‍රමබාහු රජු
69. සද්ධර්ම රත්නාවලිය = ධර්මසේන හිමි
70. හංස සංදේශය = විදාගම මෛත්‍රී හිමි
71. සැළලිහිණි සංදේශය = තොටගමුවේ ශ්‍රී රාහුල හිමි
72. බුදුගුණාලංකාරය = තොටගමුවේ ශ්‍රී රාහුල හිමි
73. ලෝ වැඩ සඟරාව = තොටගමුවේ ශ්‍රී රාහුල හිමි
74. පුනරුත්පත්තිය හා තවත් කෙටි කතා = කේ ජයතිලක
75. එකගෙයි අවුරුද්ද = කේ ජයතිලක
76. නොනිමි සිත්තම = කේ ජයතිලක
77. අතීරණය = කේ ජයතිලක
78. වජිර පබ්බත = කේ ජයතිලක
79. කටු සහ මල් = කේ ජයතිලක
80. පුංචිරාළ = කේ ජයතිලක
81. පුංචි රාළගේ මරණය = කේ ජයතිලක
82. රාජපක්ෂ වලව්ව = කේ ජයතිලක
83. මතු සම්බන්ධයි = කේ ජයතිලක
84. දියමන්ති මාලය = ගී ද මෝපසන්
85. සක්වාලිහිනි = මහගම සේකර
86. ප්‍රබුද්ධ = මහගම සේකර
87. මනෝ මන්දිර = මහගම සේකර
88. තුන් මං හන්දිය = මහගම සේකර
89. සිංහල ගද්‍ය පද්‍ය නිර්මාණයන්හි රිද්ම ලක්ෂණ = මහගම සේකර
90. බිය නොවන් අයියන්ඩී = රත්න ශ්‍රී විජේසිංහ
91. වස්සානේ = රත්න ශ්‍රී විජේසිංහ
92. ගංගා ගීතය = රත්න ශ්‍රී විජේසිංහ
93. සුභ උදෑසන = රත්න ශ්‍රී විජේසිංහ
94. ඉරබටු තරුව = රත්න ශ්‍රී විජේසිංහ
95. සල්ගහ යට = රත්න ශ්‍රී විජේසිංහ
96. නෙත නිලුපුල් = රත්න ශ්‍රී විජේසිංහ
97. තරු ලකුණ = රත්න ශ්‍රී විජේසිංහ
98. ලස්සනම අහස හා මතක සිතුවිලි =රත්න ශ්‍රී විජේසිංහ
99. මහගමසේකර හා සමාජ යථාර්ථය = රත්න ශ්‍රී විජේසිංහ
100. කටු ගහ යට = රත්න ශ්‍රී විජේසිංහ
〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️
❤️
👍
👎
💜
🥰
10