JW Education 🙏
7.0K subscribers
About JW Education 🙏
ලොකය දිනමු රට හදමු . කවුරුවත් නොකරපු වැඩ කරමු . කටත් නැමෙන්න එපා කම්මැලි හිතෙන හැම වෙලාවකම අම්මයි , තත්තයි දීහා බලලා motivet වෙන්න . වැඩ කරපන් බැ කියලා කියන තරමට උබ වැඩ කරහන් 🙏 https://wa.me/message/P66TIZXF2ACTI1 - janaka මතක තියා ගනින් පටන් ගත්තු හෙතුව අමතක කරන්න එපා 🌏 දිනලා විතරක් නවත්තහන් ⛔ පමාවන මොහොතක් පසා ඔබ තවකෙක් පසු කරගෙන යාවී 👍🙏🙏🙏🙏 උබලා අපිට වැඩක් නැ බන් පටන් ගත්තු දෙ හරියට කරහන් 🎯🎯
Similar Channels
Swipe to see more
Posts

📚 *10 ශ්‍රේණිය ඉතිහාසය (Short Note)* > *ඓතිහාසික දැනුම හා එහි ප්‍රයෝජන* 🔍 🌟 *අතීත සමාජය* අතීත සමාජය සකස් වී තිබුණේ කිසියම් අනුපිලිවෙලකටයි. එය *ධූරාවලිය* ලෙස හඳුන්වයි. එය පහත මෙසේ දැක්වේ: *රජු* > *රාජ්‍ය නිලධාරීන්* > *ප්‍රභූන්* > *සාමාන්‍ය ජනතාව* (කුඩීන්) > *දාසයින්* ⚖️ *දාසයන් වර්ග 2කි:* 1. *පරම්පරාවෙන්ම දාසයන් වූ අය* (*අන්වයාතදාස*) 2. *කුලියට ගත හැකි දාසයන්* (*ධනක්කීතදාස*) 📜 *නීතිය හා සම්ප්‍රදායන්* පුරාණයේ *නීති රීති* සම්පාදනය කලේ *රාජ සභාවෙදීය*. *නීති රීති ක්‍රියාත්මක කල නිලධාරීන්* *මෛක්කාප්පර්* ලෙස හඳුන්වයි. 💰 *ප්‍රධාන බදු වර්ග 3ක්* 1. *දකපති* (රජුගේ වැව් වලින් ජලය ලබාගත් අයට අයකල බද්ධ) 2. *බොජකපති* (රජුගේ ඉඩම්වල වගා කල අයගෙන් අය කල බද්ද) 3. *මතෙරමජිමක* (ඇළ මාර්ගවලින් මසුන් ඇල්ලූ අයට අය කල බද්ද) 🛑 *අතීත පාලකයන් රටේ සාමය පවත්වාගෙන යාමට පැනවූ නීති රීති:* 1. *වෙස්සගිරි ලිපිය* වැව් වලින් නිකුත් කරන ජලය *වී වගාවට පමණක් භාවිතා කල යුතු*. 2. *කොණ්ඩවට්ටවාන් ලිපිය* උස් බිම් වල *කැලෑ කැපීම තහනම්*. නිසි කලට *භෝග වගා නොකරන අයට කලං පහක දඩ ගැසීම*. 3. *නිශ්ශංකමල්ල රජු* *ජලාශවල පක්ෂීන් මැරීම* තහනම් කිරීම. 4. *ආමණ්ඩ ගාමිනී* මෙය *මාඝාත නීතිය* ලෙස හැඳින්වේ. *කැලෑ වල සතුන් මැරීම* තහනම් කිරීම. 💼 *vi වන උදය රජු පිහිට වූ බදුලු ටැම් ලිපියේ වෙළෙඳාම සම්බන්ධ නීති රීති* 1. *නියමිත බර සහිත කිරන පඩි භාවිතා කල යුතුය.* 2. *පොහොය දිනයන්හි* වෙළෙඳාම් කරන්නන්ට *මහියංගන විහාරයේ ආලෝක පූජාවට තෙල් සැපයිය යුතුය*. 3. *වෙළෙඳ පොලට ඇතුලු වන්නට පමණක්* බදු මුදල් අය කල යුතු අතර, වෙළෙඳපොල අසලින් ගමන් කරන අයගෙන් *බදු අය නොකල යුතුය*. 4. *බුලත් පුවක් මණ්ඩපයක් තුල* තබා විකිණිය යුතුය. 5. *වෙළෙඳපොලට ගෙන එන භාණ්ඩ* පෙර මඟට ගොස් මිලදී නොගත් යුතුය. 🚔 *අපරාධයක් සිදු වුවහොත්* එම සොරාව *එම ගම් වැසියන්* නියමිත දිනයකදී *අල්ලා* *රජයට භාර දිය යුතු* අතර එම කාලය පසුවන සෑම දිනයකටම *ගම් වැසියන් රජයට දඩ මුදල් දිය යුතු* වේ. මෙය *ගෘහ දණ්ඩ* ලෙස හඳුන්වයි.

🅰️ *ඉතිහාසය එක දවසින්* 🅰️ ( *මාර්තු විභාගය ලියන දරුවන්, අලුත් 11 වසර දරුවන් හැමෝටම 10 වසර ඉතිහාසය සම්පූර්ණ පොතම උගන්වන සම්මන්ත්‍රණය* ) 🅰️ *දිනය - මාර්තු 03 සදුදා* 🕘 *වෙලාව - උදෑසන 9.00 සිට* _______ 🇱🇰🇱🇰🇱🇰________ 👑️ *ඉතිහාසය - ෂෙහාන් බණ්ඩාර* *BA History uni of kelaniya* ✅ *whatsapp චැනල් එකට ඇඩ්වෙලා Follow කරන්න* 👇 https://whatsapp.com/channel/0029VatXwt51NCrSgGvJ421s 🔥 *යූටියුබ් එක subscribe කරන් සම්මන්ත්‍රණයට එන්න දරුවනේ* 🔥 🟪 *යූටියුබ් ලින්ක්*👎 https://www.youtube.com/@shehanbandara-history8421 🏮 *ප්‍රශ්න පත්‍රය පහල google drive එකන් ගන්න දරුවනේ* 👎 https://drive.google.com/drive/folders/1JQoT8HgAEfhFrSpU85FyWIfkljTRBI6L 🏘️ *යාලුවන්ටත් ලින්ක් එක ශෙයා කරන්න* ⛲ *රෙකෝඩින් නැත ආවොත් වැඩේ ගොඩ* *ආවොත් අනිවාර්යයෙන් A එකක්*

💪 *චුම්භක පාඩම ගොඩ දාන සම්මන්ත්‍රණය* 💪 ➖➖➖➖➖➖➖➖➖➖➖➖➖ *මගේ පුතේ මේ පාර ඔයාලට exam එකට එන අනිවාර්‍ය ප්‍රශ්ණයක්. ඇවිල්ලම බලන්න පාඩම කොච්චර ලේසිද කියලා* 😍 *දන්න යාලුවොන්ට දැන්ම ඉක්මනින්ම යවමු. ඉක්මනටම පණිවිඩය යවමු.* 😍 💪 *No recordings. වෙලාවටම එන්න පුතාලා* ➖➖➖➖➖➖➖➖➖➖➖➖➖ https://us06web.zoom.us/j/81014060592?pwd=myRl38aM0Gbb15MyYfady4apOm0a4H.1 ID- 810 1406 0592 Passcode - 362922 👇 *Youtube Link* 👇 https://www.youtube.com/live/CevXnfH7Ogs?si=k7YAxxpuxDWUI01J *ඔන්න දරුවනේ මේ පාර exam ලියන ඔයාලට අනිවාර්‍යෙන්ම එන ප්‍රශ්ණයක්. දන්න යාලුවෝ ඔක්කොටම යවමු.* 😍 *Channel එකටත් එන්න කියමු* https://whatsapp.com/channel/0029VajZkNp4o7qJsjqmI21j

♦️History special points♦️ *පුනරුදය ✨* *⛎ පුනරුද සමයේ ගත් කතුවරු* *1. ඩාන්ටේ* :- ඉතාලිය (ඩීවිනා කොමඩියා ) *2. පෙට්‍රාක්* :- ඉතාලිය (ලෝරාට සැහැලි කවි) 3. බොකෑෂියෝ :- ඉතාලිය 4. ෆ්‍රාන්සිස් බෙකන් :- එංගලන්තය 5. තෝමස් මුවර් :- එංගලන්තය 6. විලියම් ෂේක්ස්පියර් :- එංගලන්තය 7. ඉරාස්මස් :- ප්‍රංශය *♦️මානවවාදය -* :- මිනිසා උතුම් කර සැලකීම. *✨ මානවවාදී විෂයන්* > සාහිත්‍ය > කලාව > නීතිය > ඉතිහාසය > ආර්ථික විද්‍යාව *මද්‍යතන යුගයේ හා පුනරුද යුගයේ කලා ශිල්ප වල වෙනස්කම්☘️* 1. මදයත්න යුගයේදී නිර්මාණ ශ්‍රේණි නමින් ඉදිරිපත් වූ අතර පුනරුද යුගයේදී කලාකරුවාගේ නමින් නිර්මාණ ඉදිරිපත් විය. 2. ආගමට නැඹුරු වූ නිර්මාණ මධ්‍යතන යුගයේදී දක්නට ලැබුණත් පෞද්ගලිකත්වය ඉස්මතු වන ලෙස පුනරුද යුගයේදී නිර්මාණ විය. 3. මද්‍යතන යුගයේදී පල්ලිය පමණක් අනුග්‍රහ දැක්වූ අතර පුනරුද යුගයේදී නිර්මාණ සඳහා ධනවතුන් අනුග්‍රහ දැක්වූය. _☘️ Florence නගරයේ මුල්කරගෙන නව චිත්‍ර කලාවක් බිහිවිය._ *⛎ පුනරුද සමයේ චිත්‍ර කලාවේ ලක්ෂණ .* 1. ලෞකික රස වින්දනය සඳහා ස්වභාව ධර්මයට මුල්තැන දීම 2. නිරුවත් හා අඩ නිරුවත් රූප වීම 3. ජේසුස් වහන්සේ හා මරියාතමය වස්තු විෂය වීම. *🔱පුනරුද සමයේ සිටි චිත්‍ර ශිල්පීන්* 1. ලියනාඩෝ ඩාවින්චි > මොනාලිසා , > අවසාන රාත්‍රී භෝජනය 2. මයිකල් ආන්ජලෝ > අවසාන නඩු තීන්දුව > ආදම්ගේ චිත්‍රය 3. රෆායල් සෙන්ඩියෝ > දේව දරුවන් දෙදෙනා 4. බෝට්ටි චෙල්ලි 5. බොකෑෂියෝ 〽️ පුනරුද සමය *කිරි ගරුඬ ප්‍රතිමා නෙළීම* කැපීපෙනෙන ලක්ෂණයක් වූ අතර *මයිකල් ආන්ජලෝ* අග්‍රගන්‍ය ප්‍රතිමා ශිල්පියෙකි. *🔅මයිකල් ආන්ජලෝ ගේ ප්‍රතිමා* > මේඩිසි , ඩේවිඩ්ගේ ප්‍රතිමාව , පියටා රුව , මෝසෙස්ගේ ප්‍රතිමාව *🈂️ පුනරුද සමය ගෘහ නිර්මාණ ශිල්පය කැපී පෙනෙන ලක්ෂණ* * වටකුරු ආරුක්කු * උස් කුළුණු * අර්ධ ගෝලාකාර ශිකර *පුනරුද සමය විද්‍යා අන්ශයේ පිළිබඳ ඉදිරිපත් වූ නව මත* 1. නිකලස් කොපර්නිකස් > පෝලන්තය > පෘථිවිය ගෝලාකාර බවත් අනෙකුත් ග්‍රහලෝක සූර්යයා වටා පරිභ්‍රමණය වන බවත් 2. අයිසෙක් නිව්ටන් > එංගලන්තය > ගුරුත්වාකර්ෂණ නියමය සොයා ගැනීම 3. ජෝහැන්ස් කෙප්ලර් > ජර්මනිය > ග්‍රහලෝක සූරිය වටා ඉලෙපස්කාරව ගමන් කරන බව 4. ගැලීලියෝ ගැලිලි > ඉතාලිය > දුරදක්නේ නිපදවීම 5. විලියම් හාවේ > රුධිර සංසරණ පද්ධතිය පිළිබඳව වැදගත් තොරතුරු 6. පැරසලසස් > ස්විස්ත්ර්ලන්තය > ලෙඩ රෝග සෑදීමට තුඩු දුන් හේතුද ඒවාට ප්‍රතිකර්මද සොයාගත්තේය 6. මයිකල් සර්ටස් > ස්විස්ටර්ලන්තයේ > රුධිරය හෘදයේ දකුණු කෝෂයෙන් පිටවී ගොස් පෙනහැලි වලින් ඔක්සිජන් ලබාගෙන යළි හෘදයට පැමිණ ශරීරය පුරා ගමන් කරන බව *🌀 පුනරුද සමය දේශපාලන ක්ෂේත්‍රයේ සිදුවූ වැදගත් ලක්ෂණ* 1. ජාතික රාජය බිහිවිය. 2. ජාතික රාජයවල රජවරු තම පාලන කටයුතුවලට මධ්‍යම පාන්තිකයන්ගේ සහයෝගය ලබාගත්තේ ය. copied

_History short note_✍🏻 *පේශ කර්මාන්තය* 1733 👉🏻 ජෝන් කේ 👉🏻 දුවන නඩාව 1764 👉🏻 ජේම්ස් හාග්‍රිව්ස් 👉🏻 ජෙනී යන්ත්‍රය 1769 👉🏻 රිචඩ් ආක්රයිට් 👉🏻 ජල රාමුව 1779 👉🏻 සැමුවෙල් ක්‍රොම්ප්ටන් 👉🏻 මියුල් යන්ත්‍රය 1785 👉🏻 එඩ්මන් කාට්රයිට් 👉🏻 වාෂ්ප බල මියුල් යන්ත්‍රය 🟡යකඩ හා වානේ කර්මාන්තය ඒබ්‍රහම් ඩර්බි 👉🏻 යපස් උණු කිරීමේ ක්‍රමය 👉🏻 වාත්තු කල යකඩ නිපදවීම 1784 👉🏻 හෙන්රි කෝට් 👉🏻 රෝලර් යන්ත්‍රය 👉🏻 පදම් කල යකඩ නිපදවීම 1856 හෙන්රි බෙසමර් 👉🏻 යකඩ වල අපද්‍රව්‍ය ඉවත් කර වානේ නිපදවන නව ක්‍රමය 1860 👉🏻 විවෘත උදුන්👉🏻 උසස් තත්ත්වයේ වානේ නිපදවීම විලියම් සීමන්ස් 👉🏻 යපස් උණු කිරීමේ විදුලි උදුන 👇ගල් අගුරු ආකර පවතින ප්‍රදේශ 🌀දකුණු වේල්ස් 🌀 ලැන්කැෂයර් 🌀 යෝක්ෂයර් තෝමස් නිව්කොමන් 👉🏻 වාෂ්ප එන්ජිම ජේම්ස් වොට් 👉🏻 විධිමත් වාෂ්ප එන්ජිම හම්ප්‍රි ඩේවි 👉🏻 ආරක්ෂක ලාම්පුව 1839 👉🏻 යකඩ කේබල් කම්බි ක්‍රමය 👇 ගල් අගුරු වල ප්‍රයෝජන 🌀 මහා මාර්ග ඉදි කිරීම 🌀 සායම් වර්ග නිපදවීම 🌀ඖෂධ නිපද වීම 🌀 සුවද විලවුන් නිපදවීම 🌀 තෙල් හා පොහොර නිපදවීම 🔸කාර්මික විප්ලවය වෙනත් ක්ෂේත්‍ර කරා ව්‍යාප්ත වීම 💠ප්‍රවාහන ක්ෂේත්‍රය 💠සන්නිවේදන ක්ෂේත්‍රය 💠කෘෂිකර්මාන්තය ▫️ප්‍රවාහන ක්ෂේත්‍රය 1811 👉🏻 ජෝන් මැකඩම් 👉🏻 මැකඩම් ක්‍රමය 1814 👉🏻 ජෝර්ජ් ස්ටීවන්සන් 👉🏻 වාෂ්ප බල දුම්රිය එන්ජිම 1807 👉🏻 රොබට් පූල්ටන් 👉🏻 දුම් බෝට්ටුව 1811 👉🏻 හෙන්රි බෙල් 👉🏻 දුම් නැව 1885 👉🏻 ජර්මනියේ ඩෙම්ලර් 👉🏻 මෝටර් රථය 1903 👉🏻 රයිට් සහෝදරයන්සහෝදරයන් 👉🏻 ගුවන් යානය ▫️සන්නිවේදන ක්ෂෙත්‍රය 1840 👉🏻 පෙනී තැපැල් සේවය 1844 👉🏻 විදුලි පණිවිඩ ක්‍රමය 👉🏻 සැමුවෙල් මෝස් 1876 👉🏻 දුරකථනය 👉🏻 ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම්බෙල් 1895 👉🏻 ගුවන් විදුලි තරoග 👉🏻 ගුග්ලි මාර්කෝනි රූපවාහිනිය 👉🏻 ජෝන් ලොගී බෙයාර්ඩ් ▫️කෘෂිකර්මාන්තය ජෙන් රෝටල් 👉🏻 අශ්වයන් බදින ලද නගුල්වලින් පේළියට වැපිරීමේ ක්‍රමය රොබට් බැක්වෙල් 👉🏻 බැටලු වර්ග අබිජනනය *copied 💗💐*

*ඉතිහාසය* *10 වසර පාඩම් ඔක්කෝම ප්‍රශ්න පත්‍ර මගින් එක දවසින් ආවරණය කිරීමේ නොමිලේ සම්මන්ත්‍රණ* 🅰️ *දිනය - මාර්තු 03 සදුදා* 🕘 *වෙලාව - උදෑසන 9.00 සිට* ___________________________ 👑️ *ඉතිහාසය - ෂෙහාන් බණ්ඩාර* *BA History uni of kelaniya* 🌍 *පාඩම් සියල්ලටම අදාල නිබන්ධනය ලබාගැනීමට whatsapp චැනල් එකට ඇඩ්වෙලා Follow කරන්න* 👇 https://whatsapp.com/channel/0029VatXwt51NCrSgGvJ421s 🔻 *සූම් ලින්ක්* 👎 https://gurus-club.zoom.us/j/7291138084?pwd=PkX6ubBeCWoVbei06BJWiaHSEn4nDu.1 Meeting ID : 729 113 8084 Passscode : 179288 🟪 *යූටියුබ් ලින්ක්*👎 https://www.youtube.com/@shehanbandara-history8421 🏘️ *ආදරණීය දරුවනේ හැමෝම යාලුවන්ටත් ලින්ක් එක ශෙයා කරන්න* ⛲ *රෙකෝඩින් නැත ආවොත් වැඩේ ගොඩ* නින්ද නොයන ඉතිහාසය පන්තිය