
JW Education 🙏
January 20, 2025 at 03:05 PM
*✨ 2024(2025) O/L සිසුන් වැඩි අවධානයක් යොමුකරන්න 💯✨*
`🔵දැන්ම ඉදාන් මෙ කොටස් පාඩම් කරන්න`
> (01)
* ප්‍රාග් එතිහාසික මානවයාගේ ජීවන රටාව
* පූර්ව එතිහාසික මානවයාගෙ තාක්ෂණය
* මුල් එතිහාසික මානවයාගෙ ජනාවාස වල ස්වරූපය
> (02)
* ගහපති,ගමික, පරුමකගෙ කාර්යයන්
* වසභ රජු, දුටුගැමුණු රජු, 1 විජයබාහු රජු ගැන බලාගන්න
> (03)
* යකඩ නිස්සාරණය ක්‍රම දෙක
* වැවක අංග තුනක කාර්යයන්
> (04)
* නීතිය
* කාන්තා නියෝජනය
* පරිසරය සුරක්ශිත කිරීමට රජවරුන් ගත් පියවර
> (05)
* මහනුවර රාජධානියේ සමාජ සංවිධානය
* ආර්ථික ක්‍රමය
* පරිපාලනය
> (06)
* පුනරුදය ඇතිවීමට බලපෑ හේතු
* පුනරුදය සමයේ කලාශිල්ප වල වෙනස්කම්
* පුනරුදය යුරෝපය කෙරෙහි බලපෑ ආකාරය
* පුනරුදය ලංකාව කෙරෙහි බලපෑ ආකාරය
> (07)
* කාර්මික විප්ලවය බ්‍රිතාන්‍යයෙන් ආරම්භ වීමට බලපෑ හේතු
* නව සොයාගැනීම් (ප්‍රධාන අංශ 6 යටතේම)
* කාර්මික විප්ලවය වෙනත් ප්‍රදේශ වෙත ව්‍යාප්ත වීම
* කාර්මික විප්ලවයේ දේශපාලන බලපෑම්
* කාර්මික විප්ලවය ලංකාවට බලපෑ ආකාරය
> (08)
* බ්‍රිතාන්‍යයන්ට ලංකාව වැදගත් වීමට හේතු
* වෙළඳ සමාගමේ පාලනය
* උඩරට අල්ලා ගැනීමට දරන ලද ප්‍රයත්න
* 1818,1848 අරගල
> (09)
* මිෂනාරි ව්‍යාපාරයේ ක්‍රියාමාර්ග
* බෞද්ධ ආගමික පුනර්ජීවනය
* ආරුමුගම් නාවලර් තුමා,සිද්ධි ලෙබ්බේ
> (10)
* කෝල්බෘක් ප්‍රතිසංස්කරණ
* බ්‍රිතාන්‍ය විරෝධී සංවිධාන හා අමද්‍යප ව්‍යාපාරය
* ඩොනමෝර් ප්‍රතිසංස්කරණ
° ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය විරෝධී උද්ඝෝෂණ
* සූරියමල් ව්‍යාපාරය
> (11)
* බ්‍රිතාන්‍ය පාලනයේ සමාජ බලපෑම්
* බ්‍රිතාන්‍ය පාලනයේ හිතකර හා අහිතකර බලපෑම්
> (12)
* සොල්බරි ප්‍රතිසංස්කරණය
* ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ
* 1972 ප්‍රතිසංස්කරණ
* 1978 උසාවි පද්ධතිය
❤️
👍
6