
JW Education 🙏
January 22, 2025 at 11:58 PM
*🚨 පාඩම් කරන දේවල් මතන තියාගන්න වැදගත් වෙන Tips ටිකක්…………🥰❤🩹*
*_1️⃣පාඩම් කරන සෑම දෙයක්ම එය සිදුකර පිළිවෙලින් පැයකට පසු,දිනකට පසු හා සතියකට පසු නැවත බලන්න.ඊට පස්සේ මාසෙකට වතාවක් බලන්න🌈_*
*_2️⃣ඉගෙන ගත්තු සෑම කරුණක්ම හතර වතාවක්වත් මතකයෙන් පවසන්න🌈_*
*_3️⃣පාඩම් කරන කරුණු මතකයෙන් කොළයක ලියන්න.ඒවගේම තමයි ඉතා දීර්ඝ කොටස් මතක තබා ගැනීමේදී ඒවා අනුකොටස් වලට කඩන්න🌈_*
*_4️⃣පාඩම් කරන දේවල් රූප සටහනකින් නිරූපණය කරන්න.එතකොට ඔයාට මතක තියෙන්න තියෙන සම්භාවිතාව වැඩියි..*
❤️
👍
8