JW Education 🙏
JW Education 🙏
January 25, 2025 at 07:19 AM
*දත්ත සම්ප්‍රේෂණ මාධ්‍යය (data transmission media medium)📡🔌* *01.නියමු මාධ්‍ය* *`1️.ඇඹරුණු කම්බි යුගල`* *📍¡.වැසුණු අඹරුණු කම්බි යුගල (STP)* > *🔅200m පමණ දුරකට* > *🔅නම්‍යශීලී බව /දෘඪ බව වැඩිය* > *🔅හැසිරවීම අපහසුව* > *🔅මිල වැඩිය* > *🔅බාහිර ජාලකරණයට* *📍¡¡.නොවැසෙනු ඇඹරුණු කම්බි යුගල (UTP)* > *🔅100m පමණ දුරකට* > *🔅නම්‍යශීලී බව / දෘඪබව අඩුව* > *🔅හැසිරවීම STP වලට වඩා පහසුව* > *🔅මිල අඩුව* > *🔅අභ්‍යන්තර ජාලකරණයට* *`2️.සමාක්ෂක රැහැන් (coaxial cable)`* > *🔅CCTV* > *🔅රූපවාහිනී ඇන්ටනා රැහැන් ලෙස භාවිතය* > *🔅1000m පමණ දුරකට* *`3️.ප්‍රකාශ තන්තු (optical fiber)`* > *🔅ආලෝක පරාවර්තන මූලධර්මය මගින් සම්ප්‍රේෂණය සිදුවීම.* > *🔅වර්තමානය වන විට ලෝහමය මාධ්‍යවලට සාපේක්ෂව මිල අඩුව* > *🔅වේගවත් දත්ත සම්ප්‍රේෂණයකි* > *🔅️ඉතා දිගු දුරක් දත්ත සම්ප්‍රේෂණය සිදුවීම* *02.නියමු නොවන මාධ්‍ය* *`1️.රේඩියෝ තරංග`* > *🔅WI -FI* > *🔅blue tooth - mouse / keyboard / sound device...* *`2️.ක්ෂුද්‍ර තරංග ( microwaves)`* > *🔅අන්තර්ජාල දත්ත සම්ප්‍රේෂණය* > *🔅දුරකථන දත්ත සම්ප්‍රේෂණය* > *🔅චන්ද්‍රිකා දත්ත සම්ප්‍රේෂණය* *`3️.අධෝරක්ත තරංග ( IR)`* > *🔅දුරස්ථ පාලකවල* *🐣C r e a t e b y :-* *J e s h a n* *කඩාගෙන වැටුනත් - දරාගෙන නැගිටපන්...!! 😌*
❤️ 2

Comments