JW Education 🙏
JW Education 🙏
January 25, 2025 at 03:32 PM
*`ගැමෆෝන් ලංකාගමනය`* 💽🇱🇰 • 1901 දී මෙරටට ග්‍රැමෆෝන් තැටි පැමිණ ඇත. • 1908 දී සිංහල ගීත ඇතුලත් ගැටි බිහි වී ඇත. • 1904 සිට වසර 20ක් පුරාවට පැතිරුණු ග්‍රැමෆෝන් තැටි යුගය 1924 පමණ වන විට ගුවන්විදුලිය පැමිණීමත් සමඟ ග්‍රැමෆෝන් තැටි භාවිතයෙන් අත් හැරී තිබුණි. > *ග්‍රැමෆෝන් ගී ගායක / ගායිකාවන් 🇱🇰* 1. රුක්මනී දේවි 2. H.W. රූපසිංහ 3. කෝකිල දේවී 4. R.H. චන්ද්‍රසේන 5. W.D. අමරදේව ශූරීන් > *ග්‍රැමෆෝන් ගී* 🇱🇰 1. මහ බෝධි මුලේ 2. බැස සීතල ගඟුලේ 3. මව්පියො ආදී 4. දැඩිකල මාතා 5. දස බල ධාරී 6. ශ්‍රී රාහුල හිමිගේ *හෙට බස්නාහිර පලාත් 10/11 ලමයිට 2වන කාණ්ඩ විශය exam තීන්නෙ... , ඉතිං ඒක හින්ද ඔයාලට මේ සංගීත notes දෙන්නෙ...!! 🤗❤️* * ඊළඟට ගුවන්විදුලි සරල ගී post එකෙන් හම්බවෙමූ 📼 ________________________________ *Thivindu Pehesara (Admin)* 👤 කතෘ හා Channel අයිතිය සුරැකීමට කාරුණික වන්න. 🙂 #gramherphone #sri_lanka #music > *Edu Sri Lanka* 🇱🇰
❤️ 1

Comments