Bandaranayake College Media Unit
Bandaranayake College Media Unit
January 21, 2025 at 03:05 PM
'පුනරුද බණ්ඩාරනායකයේ නිමැවුම්කරුවාණෝ' ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයීය හිටපු විදුහල්පති, වැල්ලම්පිටිය විමලාරාම විහාරාධිපති අති පූජ්‍ය ලබුතලේ සුදස්සන නාහිමියන්ගේ අවමඟුල් පූජෝත්සවය, වාර්තාමය වැඩසටහන, සියනෑ රූ YouTube නාලිකාව ඔස්සේ අද රාත්‍රී 9ට පහත සබැඳියෙන් පිවිස නරඹන්න https://youtu.be/-eWuQgH61lU #bandaranayake #bcmu
❤️ 🙏 🤍 ❤‍🩹 🏳️ 👍 😢 40

Comments