Bandaranayake College Media Unit WhatsApp Channel

Bandaranayake College Media Unit

7.4K subscribers

About Bandaranayake College Media Unit

```Welcome to the Official WhatsApp Channel of BCMU!!!``` ```Stay tuned with us to catch each and every moment of the Nayaken journey!``` Follow us on : - *Facebook* https://www.facebook.com/BandaranayakeCollegeMediaUnit?mibextid=ZbWKwL - *Instagram* https://www.instagram.com/bc_media_unit?igsh=cnNvdnUzMDhrMGhq - *YouTube* https://youtube.com/@siyaneroo?si=3rfhFPMIi1HUaIBD - *WhatsApp* https://whatsapp.com/channel/0029Va65wUJ9RZAYqa3SBU1x - *TikTok* https://vm.tiktok.com/ZSr3hphBx/ - *Web* bcmu.lk 🎙️🇱🇦

Similar Channels

Swipe to see more

Posts

Bandaranayake College Media Unit
Bandaranayake College Media Unit
6/20/2025, 1:12:16 PM

සාතිශය සංවේගය..! අප විද්‍යාලීය උසස් පෙළ විද්‍යා අංශයේ ඉගෙනුම ලබන විද්‍යාලිය මාධ්‍ය ඒකකයේ ජ්‍යෙෂ්ඨ සාමාජික තරිඳු දේශාන් අප සොහොයුරාගේ ආදරණීය පියාණන් අභාවප්‍රාප්ත වී ඇති බව සාතිශය සංවේගයෙන් යුතුව දැනුම් දෙමු... #bcmu🎙️ #bandaranayake🇱🇦 🤍🤍🤍

Post image
😢 🤍 🏳️ 🏳 ❤️ 💔 🕊️ 😥 🙏 🤧 89
Image
Bandaranayake College Media Unit
Bandaranayake College Media Unit
6/16/2025, 4:29:02 PM

ශ්‍රී ලංකා ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ දී ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය නියෝජනය කරමින් මීටර් 1500 ධාවන තරග ඉසව්ව සඳහා සහභාගී වෙමින් එහි දෙවන ස්ථානය දිනාගැනීමට සමත් වූ අප විද්‍යාලයේ සහෝදර නායක ප්‍රශාන් බුද්ධික සොයුරා හට අපගේ සුභාශිංසන එක් කර සිටින්නෙමු...! #bcmu🎙️ #bandaranayake🇱🇦 ❤💙❤

Post image
❤️ 🇱🇦 👍 🖤 🖕 ❤‍🔥 👏 🔥 🫦 103
Image
Bandaranayake College Media Unit
Bandaranayake College Media Unit
6/15/2025, 6:34:47 AM

A father is more than a provider — he’s a protector, a guide, and the missing piece that completes a child’s world. He gives without asking, loves without limits, and builds us quietly with strength, care, and wisdom. Today, and always, we celebrate the ones whose love shapes us. #bcmu🎙️ #bandaranayake 🇱🇦 #fathersday #FathersDay2025

Post image
❤️ 🤴 🫶 55
Image
Bandaranayake College Media Unit
Bandaranayake College Media Unit
6/14/2025, 3:46:32 PM

https://youtu.be/Qh_J9zN-mXM?si=QwdVmMOhW9kHDIZy

❤️ 🔥 ❤‍🔥 💗 🙏 22
Bandaranayake College Media Unit
Bandaranayake College Media Unit
6/13/2025, 4:35:05 PM

ශ්‍රී සම්බුද්ධ දහම් රැස් මාලා ගලා යන්නා වූ උතුම් පොසොන් පුර පසළොස්වකය වෙනුවෙන් බණ්ඩාරනායක විද්‍යාලයීය ශිෂ්‍ය නායක මණ්ඩලය විසින් මෙවරත් අයිස්ක්‍රීම් දන්සැල සැදැහැ සිතින් ගෙන ආ ලදී...! #bcmu🎤 #bandaranayake🇱🇦 #poson 🤍🤍🤍

❤️ 🇱🇦 🙏 🤍 ❤‍🔥 👍 51
Video
Bandaranayake College Media Unit
Bandaranayake College Media Unit
6/5/2025, 3:55:31 PM

A new chapter unfolds. Voices will be louder. Visions, sharper. This is not just evolution— It’s the rise of a new era. Stay tuned, the golden era of Nayakenz media is yet to unviel! #bcmu🎙️ #bandaranayake🇱🇦 ❤💙❤

Post image
❤️ 😈 ❤️‍🔥 🔥 ❤‍🔥 🤜 💗 🖕 😹 81
Image
Bandaranayake College Media Unit
Bandaranayake College Media Unit
6/9/2025, 2:44:59 PM

දඹදිවෙන් මුලු මහත් ලාංකීය බෞද්ධයන්ට දායද වූ උතුම් දහම් පණිවිඩය සිහිපත් කරවන්නා වූ පොසොන් පුර පසළොස්වක පොහෝ දිනය වෙනුවෙන් අභිමානවත් නායකීය පරපුර මෙලෙසින් බණ්ඩාරනායක පුණ්‍ය භූමියේ ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ගේ නිරත වූවෝය... #bcmu🎤 #bandaranayake🇱🇦 #poson 🤍🤍🤍

❤️ 🙏 🤍 ❤‍🔥 51
Video
Bandaranayake College Media Unit
Bandaranayake College Media Unit
5/20/2025, 3:10:24 PM

We are deeply honored to recognize the newly appointed Air Vice Marshal Vajira Senadheera — a proud member of the Eastern Cadet Band from 1988 to 1992. His journey from these early leadership roles to his esteemed position in the Sri Lanka Air Force is a testament to unwavering dedication, discipline, and excellence. #bcmu🎙️ #bandaranayake🇱🇦 ❤💙❤

Post image
❤️ 🫡 🇱🇦 👍 ♥️ ❤‍🔥 🍑 👽 💗 100
Image
Bandaranayake College Media Unit
Bandaranayake College Media Unit
6/9/2025, 6:42:28 PM

අසූ හාරදහසක් වූ බුද්ධ භාෂිතය ශ්‍රී ලංකා ධරණීතලය මත ප්‍රතිස්ථම්භිත උතුම් පොසොන් පුන් පොහෝ දිනය අදයි..! ඔබ සැමට පින්බර පොසොන් පුන් පොහෝ දිනයක් වේවා...! #bcmu🎤 #bandaranayake🇱🇦 🤍🤍🤍

Post image
❤️ 🙏 🤍 ☸️ ❤‍🔥 🇱🇦 💗 45
Image
Bandaranayake College Media Unit
Bandaranayake College Media Unit
5/24/2025, 4:28:36 PM

පුරා දශක ගණනාවක් මුළුල්ලේ ම සුවහසක් ශ්‍රී ලාංකේය රසික හදවත් තම රංගනයෙන් වසඟ කරගත් *හෙළ සිනමාවේ නිළි රැජිණිය* මාලනී ෆොන්සේකා මැතිණියනි, ඔබතුමියට අජරාමර නිවන් සුව...🩶 #bcmu🎙️ #bandaranayake 🇱🇦 ❤️💙❤️

Post image
❤️ 😢 🤍 🏳 🏳️ ❤‍🔥 👍 😁 😮 64
Image
Link copied to clipboard!