Bandaranayake College Media Unit
Bandaranayake College Media Unit
February 3, 2025 at 07:12 PM
නිල'ඹර සිංහ ධජ ලෙළ දෙන නිදහසේ සාඩම්බර 77 වසරක අභිමානය මෙලෙසින් සමරන්නෙමු! මාතෲ සෙනෙහසින් ලක් මවුන්ගේ නිදහසේ උරුමය සොයා දහස් ගණනින් පොළෝ තලයට තම දිවිය පුද දුන් අභිමානවත් ජාතියේ රණ විරුවනි, ඔබට අපගේ ගෞරවනීය උත්තමාචාරය! #bandaranayake🇱🇦 #77thindependenceday #bcmu🎤 ❤💙❤
❤️ 🙏 🫡 🇱🇰 🇱🇦 👍 🎉 62

Comments