
𝘚𝘢𝘴𝘴𝘺 𝘸𝘪𝘵𝘩 𝘴𝘰𝘶𝘵𝘩 𝘬𝘰𝘳𝘦𝘢🫀✨
January 23, 2025 at 05:31 AM
_*`⭕27과 වන පාඩම`*_
_*`어디가 아프십니까?`*_
_*`✨කොතැනද අසනීයප?`*_
_*`✨මොකද්ද අසනීපය?`*_
_`🌼병원 :- රෝහල`_
*1. 내과 : අභ්‍යන්තර රෝගී අංශය*
*2. 정형외과 : කැඩුම් බිදුම් ප්‍රතිකාර අංශය*
*3. 치과 : දන්ත රෝග අංශය*
*4. 안과 : අක්ෂි රෝග අංශය*
*5. 이비인후과 : උගුර,කන,නාසය ප්‍රතිකාර අංශය*
*6. 피부과 : චර්ම රෝග ප්‍රතිකාර අංශය*
*7. 소아과 : ළමා ප්‍රතිකාර අංශය*
*8. 산부인과 : ගර්භණී ප්‍රතිකාර අංශය*
*_`🌼치료 :- ප්‍රතිකාර`_*
*1. 치료 하다 : ප්‍රතිකාර කරනවා*
*2. 주사를 맞다 : එන්නත් ලබාදෙනවා*
*3. 수술하다 : ශල්‍යකර්ම කරනවා*
*4. 연고 바르다 : බෙහෙත් ගානවා*
*5. 소독을 하다 : විශබීජහරනය* කරනවා
*6. 밴드를 붙이다 : බැන්ඩේජ් කරනවා*
*7. 파스를 붙이다 : ප්ලාස්ටර් අලවනවා*
*8. 찜질하다 : අයිස් සිසිලනය කරනවා*
*9. 붕대를 감다 : වෙලුම්පටි ඔතනවා*
*10. 주무르다 : සම්බාහනය කරනවා*
*11. 깁스를 하다 : ගල් බැන්ඩේජ් දානවා*
*_`⭕28 වන පාඩමෙන් සෙට් වෙමු ළමයි මේ වචන ටික හොදින් පාඩම් කර ගන්න GOOD LUCK🌼❤🩹🫂🇰🇷...!"`_*
❤️
👍
🇰🇷
🇮🇩
🇧🇷
🇲🇨
🇫🇮
🇰🇵
🇱🇰
🇲🇦
57