𝘚𝘢𝘴𝘴𝘺 𝘸𝘪𝘵𝘩 𝘴𝘰𝘶𝘵𝘩 𝘬𝘰𝘳𝘦𝘢🫀✨ WhatsApp Channel

𝘚𝘢𝘴𝘴𝘺 𝘸𝘪𝘵𝘩 𝘴𝘰𝘶𝘵𝘩 𝘬𝘰𝘳𝘦𝘢🫀✨

6.1K subscribers

About 𝘚𝘢𝘴𝘴𝘺 𝘸𝘪𝘵𝘩 𝘴𝘰𝘶𝘵𝘩 𝘬𝘰𝘳𝘦𝘢🫀✨

*හීනවලට යන ඔක්කොම කොල්ලො කෙල්ලොන්ගේ හීන සැබෑම වෙන්න ඕන....ජය..!❤️🇰🇷✈️* *ප්‍රශ්න කතාකරන්න එන්න අපේ චැට් ගෘප් එකට*🫂💗 https://chat.whatsapp.com/KogLlP2R5boHocuTH1azcR

Similar Channels

Swipe to see more

Posts

𝘚𝘢𝘴𝘴𝘺 𝘸𝘪𝘵𝘩 𝘴𝘰𝘶𝘵𝘩 𝘬𝘰𝘳𝘦𝘢🫀✨
𝘚𝘢𝘴𝘴𝘺 𝘸𝘪𝘵𝘩 𝘴𝘰𝘶𝘵𝘩 𝘬𝘰𝘳𝘦𝘢🫀✨
2/24/2025, 4:25:54 PM

😖

Post image
😂 😢 😁 👍 😉 😣 😫 😭 🤕 🥳 36
Image
𝘚𝘢𝘴𝘴𝘺 𝘸𝘪𝘵𝘩 𝘴𝘰𝘶𝘵𝘩 𝘬𝘰𝘳𝘦𝘢🫀✨
𝘚𝘢𝘴𝘴𝘺 𝘸𝘪𝘵𝘩 𝘴𝘰𝘶𝘵𝘩 𝘬𝘰𝘳𝘦𝘢🫀✨
2/26/2025, 5:39:42 PM

*ඔයාලගෙ පාඩම් කරන තැනත් එවන්න 💖🥰🇰🇷* +94 76 680 7221

❤️ 😮 👍 💕 😘 🥰 🩷 30
Video
𝘚𝘢𝘴𝘴𝘺 𝘸𝘪𝘵𝘩 𝘴𝘰𝘶𝘵𝘩 𝘬𝘰𝘳𝘦𝘢🫀✨
𝘚𝘢𝘴𝘴𝘺 𝘸𝘪𝘵𝘩 𝘴𝘰𝘶𝘵𝘩 𝘬𝘰𝘳𝘦𝘢🫀✨
3/1/2025, 7:00:52 AM

*විශේෂණ පද 200 ක්* 💛🇰🇷✨ 01.예쁘다 - ලස්සනයි 02.아프다 - අසනීපයි,රිදෙනවා,වේදනාව 03.바쁘다 - කාර්‍යබහුලයි 04.슬프다 - දුකයි 05.나쁘다 - නරකයි 06.좋다 - හොදයි 07.크다 - ලොකුයි 08.작다 - පොඩියි 09.많다 - ගොඩයි 10.늦다 - ප්‍රමාදයි 11.비싸다 - මිල වැඩියි 12.싸다 - ලාබයි 13.깨끗하다 - පිරිසිදුයි 14.적다 - චුට්ටයි,පොඩ්ඩයි 15.길다 - දිගයි 16.짧다 - කොටයි 17.높다 - උසයි 18.낮다 - මිටියි 19.춥다 - සීතලයි(කාලගුනය සම්බන්ධ ප්‍රකාශ වලදී) 20.새다 - කාන්දුවෙනවා 21.그치다 - නතරවෙනවා 22.늙다 - වයසයි 23.좁다 - පටුයි 24.뜽뚱하다 - මහතයි 25.증가하다 - ඉහලයනවා 26.뜨겁다 - උනුසුම්,රස්නෙයි(ස්පර්ශයේදී දැනෙන උනුසුම ප්‍රකාශ කිරීමේදී) 27.덥다 - රස්නෙයි(කාලගුනය සම්බන්ධ කරුනු ඉදිරිපත් කිරීමේදී) 28.차갑다 - සිසිලයි(ස්පර්ශ කිරීමේදී දැනෙන සීතල ප්‍රකාශ කිරීමට) 29.맵다 - සැර,කටදන 30.밝다 - එලියයි 31.어둡다 - අදුරුයි 32.넓다 - පලලයි 33.부드럽다 - සිනිදුයි 34.무겁다 - බරයි 35.가볍다 - සැහැල්ලුයි 36.빠르다 - වේගවත් 37.느리다 - මන්දගාමී 38.재미있다 - විනෝද ජනකයි 39.재미없다 - නීරසයි,විනෝදජනක් නෑ 40.다르다 - වෙනස් 41.같다 -සමානයි(එකවගේ) 42.심심하다 - උදාසීන,කම්මැලි 43.지루하다 - කම්මැලියි 44.씩씩하다 - අභීත,වීර,ධෛර්යය සම්පන්න 45.싸늘하다 - සිසිල්,සනීපදායක 46.필요하다 - අවශ්‍යයි 47.귀엽다 - හුරතල් 48.축축하다 - තෙත්බව,තෙතබරිත 49.당황하다 - ව්‍යාකූල,වික්ෂිප්ත,විස්මය දනවන 50.신선하다 - නැවුම් 51.가득하다 - පිරුනු,සම්පුර්ණ 52.젖다 - තෙතයි 53.잘생기다/멋있다 - කඩවසම් 54.못생기다 - කැතයි 55.착하다 - මිතුරු ගති ඇති,මෘදු හදවතක් ඇති 56.비열하다 - පිලිකුල් සහගත,අප්‍රසන්න ,පහත් 57.새롭다 - අලුත්,නැවුම් 58.날카롭다/뾰족하다;- තියුණු,මුවහත්,කැපෙනසුලු 59.수줍다 - ලැජ්ජයි 60.깡마르다 - අතිශය කෙට්ටු 61.똑똑하다 - බුද්ධිමත් 62.부드럽다 - සිනිදු,මටසිලිටු,මෘදු,මොලොක් 63.말랑하다 - මෘදු,මොලොක්,තද නැති,බුරුල්,ඇල්ලූවිට එබෙන 64.시다,시큼하다 - ඇඹුල් 65.자연스럽다 - ස්වාභාවික 66.강하다,튼튼하다 - ශක්තිමත්,ප්‍රානවත්,බලවත් 67.멍청하다 - මෝඩ 68.놀라다 - පුදුම වී ගැස්සෙන 69.달다,달콤하다 - පැනිරසයි 70.목아 마르다 - තිබහයි 71.피곤하다 - තෙහෙට්ටුයි,විඩාවයි,මහන්සියි 72.힘들다 - වෙහෙසකරයි,ආමාරුයි 73.불편하다 - අපහසුයි 74.편하다 - පහසුයි 75.급하다 - හදිසි,කලබල 76.따뜻하다 - උනුසුම් 77.약하다 - දුර්වලයි 78.이상하다 - අමුතු,අස්වාභාවික ,අසාමාන්‍ය 79.쓰다 - තිත්ත රස 80.싱겁다 - ලුනුරස මදි 81.한가하다 - නිදහස් 82.짜다 - ලුනු රස 83.시원하다 - සිසිලසක්,සනීපයක් දැනෙන්වා 84.흐리다 - වලාකුළු සහිත 85.맛있다 - රසයි 86.맛없다 - රස නෑ 87.두껍다 - මහත,ඝණකම් 88.똑같다 - සමානයි 89.기쁘다 - සතුටුයි,ප්‍රීතිමත් 90.쉽다 - ලේසියි 91.어렵다 - අමාරුයි 92.심하다 - දරුණුයි 93.가능하다 - පුලුවන් ,හැකි 94.얇다 - තුනී 95.과다하다 - බහුලයි 96.손쉽다 - පහසුයි 97.두럽다 - බය හිතෙනවා 98.셈세하다 - සියුමැලියි 99.물렁하다 - සුමුදුයි 100.무덥다 - ඉතා රස්නෙයි 101.엄격하다 - තදයි,දැඩියි 102.튼튼하다 - ශක්තිමත් 103.어라석다 - මෝඩ 104.특수하다 - විශේෂ 105.낮추다 - පහත් 106.탁하다 - අදුරු 107.마르다 - කෙට්ටුයි 108.미끄럽다 - ලිස්සනවා 109.무능하다 - අදක්ශ 110.낫다 - වඩාත් හොද 111.멀다 - දුරයි 112.가깝다 - ලගයි 113.괜찮다 - ප්‍රශ්නයක් නෑ 114.넘기다 - ඉතිරි වෙනවා 115.화나다 - තරහක් ඇතිවෙනවා,කේන්තිය 116.아름답다 - අලංකාර 117.싸늘하다 - සිසිල්,සනීපදායක 118.편리하다 - -පහසු,නිදහස්,බාධාවකින් තොර 119.습하다 - අර්ද්‍රතාව 120.더럽다 - අපිරිසිදුයි 121.건조하다 - වියලි 122.이르다 - ඉක්මනින්,වේලාසනින් ,කල්තියා 123.행복하다 - සතුටු 124.딱딱하다 - ඝන,දැඩි,තද 125.건강하다 - සෞඛ්‍ය සම්පන්න 126.(배) 고프다 - බඩගිනියි 127.복잡하다 - තදබදයි,සංකීර්ණයි 128.시끄럽다 - ඝෝෂාකාරී 129.늙다 - වයසයි 130.조용하다 - නිහඩයි,නිශ්ශබ්දයි 131.짜다 - ලුනු වැඩියි 132.무섭다 - භයයි 133.비슷하다 - සමානයි 134.같다 - සමානයි 135.바어있다 - හිස්ව තිබෙනවා 136.걸리다 - ගතවෙනවා 137.맑다 - පිරිසිදු/පැහැදිලි 138.신속히다 - වේගවත් 139.촣아자다 - හොදවෙනවා 140.시뫄다 - දරුණු 141.적당하다 - ප්‍රමාණවත් 142.특별하다 - විශේෂ 143.가득하다 - පිරුනු 144.강하다 - ශක්තිමත් 145.부족하다 - අඩුපාඩු,හිග 146.느끼다 - දැනෙනවා 147.알다 - දන්නවා 148.멀다 - දුරයි 149.얌전하다 - නිහඩයි 150.새다 - කාන්දුවෙනවා 151.빠르다 - වේගවත් 152.마르다 - පිපාසයක් ඇතිවෙනවා/කෙට්ටු වෙනවා 153.모르다 - නොදන්නවා 154.잊어버리다 - අමතක වෙනවා 155.궁금하다 - කුතුහලය දක්වනවා 156.가능하다 - හැකියි 157.불가능하다 - නොහැකියි 158.실망하다 - කලකිරෙනවා 159.부족하다 - අඩුපාඩු වෙනවා 160.불편하다 - අපහසු 161.새롭다 - අලුත් 162.심각하다 - බරපතල 162.흘리다 - හැලෙනවා 164.그치다 - නතර වෙනවා 165.두럽다 - බිය ඇතිවෙනවා 166.시원하다 - සිසිල් 167.어둡다 - අදුරු 168.유명하다 - ප්‍රසිද්ධයි 169.얇다 - තුනී,හීන් 170.고생하다 - පීඩා විදිනවා 171.어울리다 - ගැළපෙනවා 172.잊어버라다 - අමතක වෙනවා 173.생기다 - ඇතිවෙනවා 174.상하다 - නරක් වෙනවා 175.특별하다 - විශේෂ 176.부지런하다 - කඩිසරයි 177.부족하다 - අඩුපාඩු වෙනවා 178.불편하다 - අපහසු 179.새롭다 - අලුත් 180.즐겁다 - වින්දනීයයි 181.다양하다 - විවිධාකාර 182.녹다 - අයිස් දිය වෙනවා 183.알다 - අයිස් වෙනවා 184.시원하다 - සිසිල් 185.어둡다 - අදුරු 186.유명하다 - ප්‍රසිද්ද 187.얇다 - තුනී,හීන් 188.두껍다 - මහත,ඝන 189.감소하다 - අඩුවෙනවා 190.창찬하다 - අගයනවා 191.막히다 - පාරේ වාහන හිරවෙනවා 192.지갑하다 - පරක්කු වෙනවා 193.올리다 - ගැලපෙනවා 194.자유롭다 - නිදහස් 195.복잡하다 - සංකීර්ණයි 196.급하다 - හදිසියි 197.간단하다 - සරලයි 198.잃어버리다 - නැති වෙනවා 199.자랑하다 - ආඩම්බර වෙනවා 200.가둑하다 - පිරෙනවා

❤️ 👍 💜 🖤 13
𝘚𝘢𝘴𝘴𝘺 𝘸𝘪𝘵𝘩 𝘴𝘰𝘶𝘵𝘩 𝘬𝘰𝘳𝘦𝘢🫀✨
𝘚𝘢𝘴𝘴𝘺 𝘸𝘪𝘵𝘩 𝘴𝘰𝘶𝘵𝘩 𝘬𝘰𝘳𝘦𝘢🫀✨
2/20/2025, 7:58:22 AM

http://youtube.com/post/UgkxWgVzEBuP52JL_CW0Y_vJzXcCcgWcGGKk?si=FUZND_hXs2gSRvTv

🇧🇩 1
𝘚𝘢𝘴𝘴𝘺 𝘸𝘪𝘵𝘩 𝘴𝘰𝘶𝘵𝘩 𝘬𝘰𝘳𝘦𝘢🫀✨
𝘚𝘢𝘴𝘴𝘺 𝘸𝘪𝘵𝘩 𝘴𝘰𝘶𝘵𝘩 𝘬𝘰𝘳𝘦𝘢🫀✨
2/24/2025, 6:27:11 AM

비슷한말 සමාන වචන 안전대,안전밸트,안잔띠 ආරක්ෂිත පටිය 미만 ,이하 අඩුයි 바로,금방 මේ දැන් / වහාම 데다,화상을입다 පිච්චෙනවා 배,선박 නැව 두통이있다,머리가아프다 ඔලුව රිදෙනවා 사용한다,이용하다,쓰다,작용하다 බාවිතා කරනවා 내리다 ,하지하다 පහලට බහිනවා 근무하다,일을라다,작업하다,업무하다 වැඩ කරනවා 바름 ,공기සුළග 경기장,운동장 고지다,수선하다,수리하다 අලුත් වැඩියා කරනවා 공부,학업 පාඩම 박수지다 ,소뼉지다 අත්පුඩි ගහනවා 바쁘다, 부주하다 කාර්‍යබහුල 미래,앞날 අනාගතය 내년 ,후면 ලබන අවුරුද්ද 마지막 ,끝 අවසානය 모두,전부 ඔක්කොම 달리다 ,뒤다 දුවනවා 이내,내부,시내 ඇතුලත 동생 ,아우 සහෝදරයා 무역,고역 වෙලදාම 남평 , 신랑 ස්වාමිපුරුෂයා 고휴일,쉬는날 නිවාඩු දින 줄신 ,산모 ගර්බනී කාන්තාවන් 하급차,아랫 사람 ,후배 ,부하 පහල සෙවකයා 이기다 ,수상하다 දිනනවා 소망,회망 ,소원 බලාපොරොත්තුව 규직,규정,수직 නීතී 도둑,강도 හොරා 늘,항상,언제나 නිතරම 달걀 ,거란 බිත්තරය 잭방 ,서점 පොත්කඩය 담다 ,넣다 අතුලට දමනවා 건축 ,공사 ,건설 ,짓다 ගොඩගසනවා 명일 ,내일 හෙට 지펴,화폐 මුදල් නෝට්ටු 생키다,빌생하다,나타나다 හටගන්නවා 삶다,찌다 තම්බනවා 결심하다 ,해결하다 විසදනවා 식대,식비 කෑම සල්ලි 의류,직물,옷차림,옷감,복 ඇදුම් 미안하다,죄소하다,사과하다,실레하다 සමාවෙන්න 요리사,조릭사 කෝකියා 보증금,가불 අත්තිකාරම් මුදල 월금,임금 වැටුප 단주 ,버튼 බොත්තම 간판 ,판지 නාම පුවරුව 상 ,탁자 මේසය 밥상 ,식탁 කෑම මේසය 내다 ,지불하다 මුදල් ගෙවනවා 교인 ,신자 බැතිමතා 메모,소식 පණිවිඩය 종이 ,용지 කඩදසී 무용 ,춤 නැටුම 바다 ,대양 මුහුද 사이 ,가운데 අතර 나르다 ,운반하다,옮기다 ප්‍රවාහනය 금연 ,올해 මේ අවුරුද්ද

❤️ 🇱🇰 10
𝘚𝘢𝘴𝘴𝘺 𝘸𝘪𝘵𝘩 𝘴𝘰𝘶𝘵𝘩 𝘬𝘰𝘳𝘦𝘢🫀✨
𝘚𝘢𝘴𝘴𝘺 𝘸𝘪𝘵𝘩 𝘴𝘰𝘶𝘵𝘩 𝘬𝘰𝘳𝘦𝘢🫀✨
2/21/2025, 4:14:07 AM
Post image
❤️ 🇧🇩 🇰🇷 👍 💕 🙏 🤍 🫡 36
Image
𝘚𝘢𝘴𝘴𝘺 𝘸𝘪𝘵𝘩 𝘴𝘰𝘶𝘵𝘩 𝘬𝘰𝘳𝘦𝘢🫀✨
𝘚𝘢𝘴𝘴𝘺 𝘸𝘪𝘵𝘩 𝘴𝘰𝘶𝘵𝘩 𝘬𝘰𝘳𝘦𝘢🫀✨
2/22/2025, 1:44:05 PM

https://youtu.be/EjM_FPfBbHg

❤️ 🇧🇩 👍 3
𝘚𝘢𝘴𝘴𝘺 𝘸𝘪𝘵𝘩 𝘴𝘰𝘶𝘵𝘩 𝘬𝘰𝘳𝘦𝘢🫀✨
𝘚𝘢𝘴𝘴𝘺 𝘸𝘪𝘵𝘩 𝘴𝘰𝘶𝘵𝘩 𝘬𝘰𝘳𝘦𝘢🫀✨
2/21/2025, 4:14:06 AM
Post image
❤️ 👍 💕 🙏 🤗 🩷 20
Image
𝘚𝘢𝘴𝘴𝘺 𝘸𝘪𝘵𝘩 𝘴𝘰𝘶𝘵𝘩 𝘬𝘰𝘳𝘦𝘢🫀✨
𝘚𝘢𝘴𝘴𝘺 𝘸𝘪𝘵𝘩 𝘴𝘰𝘶𝘵𝘩 𝘬𝘰𝘳𝘦𝘢🫀✨
2/24/2025, 6:27:14 AM

*🇰🇷❤️ කොරියානු භාෂාවෙන් සමාන පද🇱🇰👇🏻* 🍂 동생 - 아우 = මල්ලි 🍂 도로 - 길 = පාර 🍂 동네 - 마을 = ගම 🍂 마지막 - 끝 = අවසානය 🍂 맑다 - 깨끗하다 = පිරිසිදුයි 🍂 매일 - 날마다 = දිනපතා 🍂 매주일 - 주일마다 = සතිපතා 🍂 꼭 - 반드시 = අනිවාර්යයෙන්ම 🍂 나라 - 국가 = දේශය 🍂 낮 - 대낮 = මධ්‍යහන 🍂 단어 - 낱말 - 어회 = වචනය 🍂 값 - 가치 - 가격 = වටිනාකම 🍂 걱정 - 근심 = කනස්සල්ල, සාංකාව 🍂 야채 - 채소 = එළවළු 🍂 달리다 - 뛰다 = දුවනවා 🍂 동네 - 마을 - 고향 = ගම 🍂 목적 - 목표 = ඉලක්කය, අරමුණ 🍂 단점 - 결점 = දුර්වලකම, වරද 🍂 외출 - 나들이 = පිටතට යාම 🍂 환자 - 병자 = ලෙඩා 🍂 소망 - 소원 = ප්‍රාර්ථනා, බලාපොරොත්තු 🍂 친절-다정 = කරුනාවන්ත 🍂 난처 - 곤란 = අමාරු, අපහසු 🍂 주의 - 주변 = අවට (주의 යන්නෙන් ප්‍රවේශම් වීමද අර්ථ දක්වයි) 🍂 함께 - 같이 = එකට, සමඟ 🍂 아버지 - 아빠 - 부친 = පියා, තාත්තා 🍂 어머니 - 엄마 - 모친 = අම්මා,මව 🍂 사람 - 인간 = මිනිසා, පුද්ගලයා 🍂 상상 -생각 = සිතුවිල්ල, අදහස 🍂 책방 - 서점 = පොත් සාප්පුව 🍂 꼬리 - 꽁지 = වලිගය 🍂 짐승 - 동물 = සතුන් 🍂 고생 - 고난 = දුෂ්කරතා, කරදර 🍂 국가 - 나라 = රට 🍂 기준 - 표준 = සම්මත 🍂 흔히 - 보통 - 주로 සාමාන්‍යයෙන් 🍂 늘 - 언제나 = සෑම විටම 🍂 노고 - 수고 = වෙහෙස මහන්සි වී වැඩ කිරීම 🍂 노력 - 진력 = උත්සාහය 🍂 다짐 - 결심 = අධිෂ්ඨානය, තීරණය 🍂 당부 - 부탁 - 요구 = ඉල්ලීම 🍂 도달 - 도착 = පැමිණීම, ළඟා වීම 🍂 독립-자립 = ස්වාධීනත්වය 🍂 뜻 - 의미 = අර්ථය, තේරුම 🍂 먼저 - 우선 = පළමුව, සියල්ලටම වඩා 🍂 모집 - 수집 = බඳවා ගැනීම, එකතු කිරීම 🍂 무사 - 무고 = බොරු චෝදනා කරනවා 🍂 바다 - 해양 = සාගරය, මුහුද 🍂 방비 - 수비 = ආරක්‍ෂාව 🍂 식구-가구-세대-가족 = පවුල 🍂 가깝다 - 가직 하다 = ආසන්න. ලග, 🍂 가꾸다 - 재배 하다 = සාත්තු කරනවා, වවනවා, වගා කල දෙයක් රැකබලා ගන්නවා 🍂 가냘 프다 - 가늘다 = සිහින්, හීන්දැරි, කෙසග 바쁘다 - 분주하다 = කාර්‍ය්බහුලයි 🍂 낡다 - 해지다, 닳다 = පරනවෙනවා, ගෙවෙනවා.. භාවිතය නිසා අබලන් වෙනවා 🍂 자주 - 항상 - 자꾸 = නිතරම 🍂 늦다 - 느지막 하다 = ප්‍රමාදයි 🍂 아주 - 많이 - 너무 - 참 - 매우 = ගොඩාක් 🍂 다투다 - 싸우다 = රංඩු වෙනවා 🍂 단순하다 -단조롭다 - 간단하다 = සරල , සාමාන්‍ය

❤️ 🇰🇷 🥳 17
𝘚𝘢𝘴𝘴𝘺 𝘸𝘪𝘵𝘩 𝘴𝘰𝘶𝘵𝘩 𝘬𝘰𝘳𝘦𝘢🫀✨
𝘚𝘢𝘴𝘴𝘺 𝘸𝘪𝘵𝘩 𝘴𝘰𝘶𝘵𝘩 𝘬𝘰𝘳𝘦𝘢🫀✨
2/21/2025, 4:14:06 AM

මේ ගෙවෙන්නේ මෙතන cbt ක්‍රමයට exam ලියන අන්තිම මාස ටික . 2025 ඉදලා cbt ක්‍රමය ubt ක්‍රමයට මාරුවෙනවා මෙතන exam ලියන අන්තිම සෙට් එක 2024 ඔයාලා ❤️🇰🇷

Post image
❤️ 😢 😮 👍 20
Image
Link copied to clipboard!