
Central College - Anuradhapura
January 29, 2025 at 01:39 PM
අධ්‍යාපන අමාත්‍යාංශය හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝනොවන රෝග ඒකකය එක්ව සංවිධානය කරන ලද අන්‍තර් පාසල් ප්‍රශ්න විචාරාත්මක තරගාවලියේදී දිවයිනේ ප්‍රමුඛ පෙළේ පාසල් අභිබවමින් අවසන් පූර්ව වටයට තේරීපත්වීමට අනුරාධපුර මධ්‍ය විද්‍යාලයීය කණ්ඩායම සමත් වූ අතර එහි සාමාජිකයන් වන,
* ගෙසඳි ජනිත්මා මලලවිදාන
* සිතුමි පැහැසරී පෙරේරා
* නරෙන් දනංජය ඉද්දගොඩ
* හංසදී අනුත්මි තිලකරත්න
* ඉමෙත්මි සෙනිසා සිරිවර්ධන
යන සිසු සිසුවියන්ට මෙන් ම ඒ සඳහා සිසුන් පුහුණු කරවීම් සිදු කළ විද්‍යාලයීය විද්‍යා ආචාර්යවරියන් වන
* නිලූ බෝගහවත්ත ගුරුතුමිය
* නලීනා පලුගස්වැව ගුරුතුමිය
* සුජාතා රත්නායක ගුරුතුමිය
වෙත විද්‍යාලයීය උණුසුම් සුබ පැතුම් මෙලෙසින් එක් කර සිටිමු.
Designed by - Gayuru Abhishek
Captioned by - Pamudu S Ekanayake
https://www.facebook.com/share/p/19nALp3uPw/
❤️
👍
71