Central College - Anuradhapura  WhatsApp Channel

Central College - Anuradhapura

7.2K subscribers

About Central College - Anuradhapura

Welcome to *Central College - Anuradhapura* Official WhatsApp Channel! ❤️🔰 🎓 *About Us:* Central College Anuradhapura is a prestigious educational institution dedicated to nurturing young minds and fostering academic excellence. With a rich history and commitment to holistic development, we strive to provide quality education that empowers our students to become leaders of tomorrow. 🌟 *Stay Connected:* Join our Official WhatsApp Channel to stay connected with the latest updates, announcements, and important information from Central College Anuradhapura. Whether you're a student, parent, alumni, or a well-wisher, this channel is your direct link to the heartbeat of our vibrant educational community. 📚 *Key Features:* - Receive timely notifications about upcoming events, examinations, and academic milestones. - Stay informed about extracurricular activities, sports events, and cultural programs. - Access important announcements from the administration and faculty. - Connect with fellow students, parents, and alumni for a supportive community network. - Get quick answers to frequently asked questions and other relevant information. 📱 *Contact Information:* For any specific inquiries or assistance, feel free to reach out to our dedicated support team at [email protected] *Thank you for being a part of Central College Anuradhapura's digital community! Together, let's shape a future of excellence and innovation.*

Similar Channels

Swipe to see more

Posts

Central College - Anuradhapura
Central College - Anuradhapura
5/15/2025, 10:38:34 AM

5 වැනි රාජධානි සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගයේදී පොළොන්නරුව රාජකීය විද්‍යාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු 130ක පහසු ජයක් ලබමින් තරග ඉතිහාසයේ තම තෙවැනි ජය ලැබීමට අනුරාධපුර මධ්‍ය විද්‍යාලය පසුගිය දා සමත්විය. රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පළමු වරට තෙදින තරගයක් ලෙස පැවැති මෙම තරගයේදී කාසියේ වාසිය හිමිකරගත් පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ ඇරැයුමෙන් පළමුව පන්දුවට පහරදුන් අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය සියල්ලන් දැවී ලකුණු 336 ක් රැස් කළේය. අංක 7 පිතිකරු නායක කවිඳු විමලසූරීය පන්දු 111 කදී හතරේ පහර 9ක් සහ හයේ පහර 6ක් සමඟින් ලකුණු 124 ක් රැස් කළේය. පන්දුවෙන් දස්කම් දැක්වු ජිනාජිත් වීරමුණි ලකුණු 76 කට කඩුලු 6ක් දවාලීය. පිළිතුරු ඉනිම දියත් කළ පොළොන්නරුව රාජකීය විද්‍යාලයට පළමු ඉනිම වෙනුවෙන් රැස්කරගත හැකිවූයේ ලකුණු 123ක් පමණි. එහිදී පන්දුවෙන් දස්කම් දැක්වූ කවිඳු විමලසූරිය ලකුණු 19කට කඩුලු 5ක් දවාලීය. ඉනිමක පරාජයෙන් ගැලවීමට ලකුණු 213 ක් පසුපසින් සිටිමින් තම දෙවැනි ඉනිම ඇරඹූ පොළොන්නරුව රාජකීය පිල ලකුණු 83 කට සීමා කිරීමට අනුරාධපුර මැදි විදුහල් පිලේ දහම් සෙනෙවිරත්න සහ නිර්මාල් තිලකසිරි ප්‍රධාන දායකත්වය සපයා තිබිණි. පිත්තෙන් හා පන්දුවෙන් දස්කම් දැක්වූ අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේ නායක කවිඳු විමලසූරිය තරගයේ වීරයා සහ තරගයේ දක්ෂතම පිතිකරු ලෙස සම්මාන දෙකකට හිමිකම් කීය. පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ ජිනාජිත් වීරමුණි තරගයේ දක්ෂතම පන්දු යවන්නා ලෙස සම්මාන ලැබීය. Credits : අද මව්බිම Newspaper Template Design : Prabhashana Perera https://www.facebook.com/share/19FG19KKRd/?mibextid=wwXIfr #Congratulations #acc #cbuacc #battleofthekingdoms2025

Post image
❤️ ❤‍🔥 👍 💐 💚 🔰 😓 🥳 77
Image
Central College - Anuradhapura
Central College - Anuradhapura
5/16/2025, 6:04:08 AM

ඔයා ඔයාගේ පාසල් පද්ධතිය අලංකාරව, ආරක්ෂිතව , විෂ ද්‍රව්‍ය වලින් තොරව පවත්වා ගැනීමට කැමති , පරිසරයට ආදරය කරන ACC දරුවෙක් ද 🌸💚 🌿ACC Clean Project 🌿යටතේ 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා දරුවන්ට විෂය බාහිර වැඩ වලට සම්බන්ධ වෙන්න පුළුවන්... 🍃📍 පරිසරය ආරක්ෂා කරනවා මෙන්ම ඔයාගේ වාර විභාග ඇගයීම් වලදී විෂය බාහිර ලකුනු ලබා දීම සදහා මෙම ව්‍යාපෘතිය ඇතුළත් වෙනවා 📝. 🍃එම ලකුණු ලබා ගැනීම සදහා පහත නිර්නායක ඔයා විසින් ක්‍රියාත්මක කල යුතුයි . 01. කුනු මල්ලක් යාවත්කාලීන කිරීම - ලකුණු 20 02. වාරයක් තුලදී පාසල් පද්ධතිය තුළ හෝ ඔයාගේ නිවස තුළ එකතුවන ප්ලාස්ටික් බෝතල් 20ක් ගෙනවිත් බෝතල් එකතු කරනයට දැමීම. - ලකුණු 20 03. ඔයාගේ පංතිය හෝ මිදුල පිරිසිදු කිරීමට ඇති දිනයේදී තමාගේ වගකීම නිසි ලෙස ඉටු කිරීම සහ පුටුව මේසය පිරිසිදුව තබා ගැනීම ( පංතිභාර ගුරුවරයාගේ අධීක්ෂණය මත) -ලකුණු 20 04. පංති කාමරය තුළ හෝ පාසල් පරිසරයේ එක් පැලයක් හෝ කිහිපයක් වාරය තුළ සිටුවා නඩත්තු කිරීම - ලකුණු 20 05. පාසල් පරිසරය අලංකාරව පවත්වා ගැනීම සදහා ඔබ විසින් සිදු කරන නව නිර්මාණශීලී ක්‍රියාකාරකමක් - ලකුණු 20 🍃මෙම ව්‍යාපෘතියට කැමැත්තක් දක්වන දරුවන් පහත whatsapp link එක මගින් group එකට එකතු වෙන්න. https://chat.whatsapp.com/IKTnMscR2lN8sxuFLT35xQ වැඩිදුර විමසීම් 1. නියෝජ්‍ය විදුහල්පති රේණුකා සමරසිංහ මිය 2. සහකාර විදුහල්පති උදය හපුගොල්ල මයා 3. සහකාර විදුහල්පතිවරුන් (6-7,8-9,10-11) 4. අංශ ප්‍රධාන ගුරුභවතුන් (6-11) 5. රුවන් දෙහිගම මයා 6. ඉමන්‍ති විජයරාජ මිය

Post image
❤️ 🫡 👍 😂 🙂 21
Image
Central College - Anuradhapura
Central College - Anuradhapura
5/24/2025, 5:57:18 PM

*A Milestone Worth Celebrating!* Central College Anuradhapura is proud to announce that we have surpassed 7,000 followers! Your continued support, encouragement, and trust mean the world to us. Thank you for being an essential part of our journey. Together, we grow, achieve, and inspire! *_Not following us yet?_* Join our vibrant community today and stay connected with all the latest updates and achievements. Click here to follow us! https://whatsapp.com/channel/0029VaIb19w1NCrTa5uctv1j — Admin Team, Central College - Anuradhapura WhatsApp Channel

Post image
❤️ 🥳 🔰 🇱🇹 🎉 👍 💚 🤟 70
Image
Central College - Anuradhapura
Central College - Anuradhapura
5/16/2025, 6:41:21 AM

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා මහාචාර්ය කාලිංග බණ්ඩාර මහාචාර්යතුමා විසින් මෙහෙයවනු ලබන භෞතික විද්‍යාව උපකාරක සම්මන්ත්‍රණ මැයි 23 | පෙ.ව. 8.00 – ප.ව. 3.30 අනුරාධපුර මධ්‍ය විද්‍යාලයීය නව රංගශාලාවේදී. Designed by : Prabhashana Perera https://www.facebook.com/share/199e3T8ShJ/?mibextid=wwXIfr #acc #cbuacc #physics #al2025

❤️ 👍 32
Image
Central College - Anuradhapura
Central College - Anuradhapura
5/18/2025, 1:17:58 AM

On Remembrance Day, Sri Lanka 🇱🇰 pauses to honor the thousands who lost their lives during the civil war — civilians, soldiers, and all who suffered. Their sacrifice reminds us of the cost of peace and the strength found in unity. Let’s remember the fallen and work together for a future full of hope, harmony, and understanding. 🕊️✨ Designed & Captioned by: Sithum Manvidu FB link : https://www.facebook.com/share/1CF48fYoYX/?mibextid=wwXIfr #RemembranceDay #SriLanka #CBUACC #CentralCollegeAnuradhapura

Post image
❤️ 🇱🇰 ♥️ 🤍 🙏 🫡 👍 🖕 😂 95
Image
Central College - Anuradhapura
Central College - Anuradhapura
5/24/2025, 5:59:10 AM

With heavy hearts, we bid farewell to the beloved queen of Sri Lankan cinema, Malani Fonseka (1947–2025) 🌹🎬 Your grace, talent, and legacy will forever live in our hearts. Rest in peace 🕊️ Designed by: Sithum Manvidu & Oshadi Thimanya Captioned by: Sithum Manvidu FB link : https://www.facebook.com/share/p/1Bu3eNfAPD/?mibextid=wwXIfr #MalaniFonseka #QueenofSriLankaCinema #CBUACC #CentralCollegeAnuradhapura

Post image
🤍 😢 ❤️ 🥹 💐 🙏 🥺 ❤‍🩹 🏳️ 👍 93
Image
Central College - Anuradhapura
Central College - Anuradhapura
5/25/2025, 3:25:16 PM

පරිසරය සහ සෑම තැන වෙසෙන ළමුන් සුරැකීමේ සංවිධානය(PEaCE) හා අධ්‍යාපන අමාත්‍යංශය එක්ව සංවිධානය කළ සුහද විවාද තරගාවලියේ අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා විද්‍යාලයට එරෙහිව පැවති විවාදය මධ්‍ය විද්‍යාලයීය කනිෂ්ඨ විවාද කණ්ඩායම ජ්‍යග්‍රහණය කළ අතර එම කණ්ඩායමේ සාමාජිකයන් වන, •සදුන්මි මෙත්සාරා(නායක) •මල්කි ගීත්මා •මනීශා වෙලගෙදර •සනුක දෙව්නිජ යන සිසු සිසුවියන්ට මෙන්ම විදුහල්පතිතුමන්ගේ හා නියෝජ්‍ය විදුහල්පති රේණුකා සමරසිංහ මහත්මියගේ උපදේශකත්වය මත එම කණ්ඩායම මෙහෙය වූ • මැනිකේ හේරත් • ප්‍රියංකා හේමන්ති • ඉන්දිකා හේරත් යන ගුරු මහත්මීන්ටද පුහුණු වීම් කටයුතු සිදුකළ විද්‍යාලයීය ආදි විවාදක මලිත් රන්දිත හා දෙව්මිණී චමෝද්‍යා යන දරුවන්ටද විද්‍යාලයීය උණුසුම් සුබ පැතුම් මෙලෙසින් එක් කර සිටිමු. Designed by - Gayuru Abhishek Captioned by - Kithmini Rivipaba https://www.facebook.com/share/1FppY8Fnoc/?mibextid=wwXIfr #Congratulations #anuradhapuracentralcollege #acc #cbuacc

Post image
❤️ 👍 🙏 💚 💕 💖 54
Image
Central College - Anuradhapura
Central College - Anuradhapura
5/25/2025, 4:28:44 AM

2025 උතුරු මැද පළාත් මයිලෝ නෙට්බොල් තරගාවලියේ, 13 න් පහළ ශූරතාවය 15 න් පහළ ශූරතාවය 17 න් පහළ ශූරතාවය 19 න් පහළ ශූරතාවය ජයග්‍රාහණය කිරීමට අනුරාධපුර මධ්‍ය විද්‍යාලයීය ක්‍රීඩා අංශය සමත් වූ අතර ඒ සඳහා ඇපකැප වීමෙන් කටයුතු කළ සියලු ම ක්‍රීඩිකාවන්ටත්,ක්‍රීඩා අංශයේ සියලු ම ගුරු මහත්ම මහත්මීන්ටත් විද්‍යාලයීය උණුසුම් සුබාශිංසන මෙලෙසින් එක් කර සිටිමු ! https://www.facebook.com/share/1GNJk1qvHj/?mibextid=wwXIfr #Congratulations #anuradhapuracentralcollege #acc #cbuacc

Post image
❤️ 🎉 🏀 👍 🇱🇹 🏆 💙 💚 💜 94
Image
Central College - Anuradhapura
Central College - Anuradhapura
5/23/2025, 12:15:11 PM

*Let’s Crown our Centralian*🌍🇱🇰 අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක් වන අනුදි ගුණසේකර, 72වැනි Miss World තරඟාවලියේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මේ මොහොතේ තරඟ වදිමින් සිටී. Talent Round හා Head To Head Round හි අවසන් වටයට තේරී පත්වීමත් සමඟ, ඇය මධ්‍ය විද්‍යාලීය වටිනාකම්, ගෞරවය සහ පෞරුෂය ජාත්‍යන්තර වේදිකාවට රැගෙන ගොස් තිබේ🔰🇱🇰. මෙවැනි ගෞරවය සඳහා ඇයට අපගේ ආදරය, සහාය සහ ඡන්දය ලබා දීම අපේ වගකීමයි. ඔබට හැකි හැම මට්ටමකින්ම ඇයගේ ජයග්‍රහණය සඳහා එකමුතුවෙන් උදව් කරමු👑❤️. Miss World App එක හරහා Anudi Gunasekara ට සහාය පළකරන ආකාරය පිළිබඳව දැනගන්න පහල link එක මගින් ගොස් Original Post එකෙන් තොරතුරු ලබාගන්න!! 🔗Link : https://www.facebook.com/share/p/1BHdUod6rE/?mibextid=wwXIfr Designed by - Prabhashana Perera Captioned by - Oshadhi Thimanya #missworld #missworld2025 #anudi #anudigunasekara #cbuacc #accppa #acc

Post image
❤️ 🇱🇰 🔰 💗 👸 💜 🫡 192
Image
Central College - Anuradhapura
Central College - Anuradhapura
5/15/2025, 2:59:07 AM

The wait is over! The Official Photo Albums of Battle of the Kingdoms 2025 are now RELEASED!🔥 Relive the action, excitement, and unforgettable moments. 👉Check them out now: facebook.com/ccapsonline Designed by : Prabhashana Perera #BattleOfTheKingdoms2025 #CCAPS #OfficialAlbums #acc

Post image
❤️ 10
Image
Link copied to clipboard!