
Central College - Anuradhapura
February 2, 2025 at 03:17 PM
අනුරාධපුර මධ්‍ය විද්‍යාලයීය 2001 ආදි ශිෂ්‍ය එකමුතුව විසින් 07 වන වරටත් සංවිධානය කරනු ලබන මධ්‍ය විද්‍යාලයීයන්ගේ දෙදින මහා ක්‍රිකට් සැනකෙලියට සමගාමීව ගෙන එන "Cricket Fiesta Bicycle Parade" පාපැදි සවාරිය 2025 පෙබරවාරි මස 08 වන දින පෙ.ව.8.30ට විද්‍යාල පරිශ්‍රයෙන් ආරම්භ කිරීමට නියමිත ය. ඒ සඳහා මැදි විදු විද්‍යාර්ථයින් මෙන් ම ආදි විද්‍යාර්ථයින් සියලු දෙනාට කෙරෙන ගෞරවනීය ආරාධනා!
Designed by - Prabhashana Perera
Captioned by - Pamudu Ekanayaka
https://www.facebook.com/share/p/1EGh4csfcV/?mibextid=wwXIfr
#jointheparade
#cricketfiesta
#cbuacc
#acc
#accppa
#2001අපි
❤️
👍
😂
💚
♥️
41