Central College - Anuradhapura
Central College - Anuradhapura
February 8, 2025 at 11:59 AM
අධ්‍යාපන අමාත්‍යාංශය හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝනොවන රෝග ඒකකය එක්ව සංවිධානය කරන ලද අන්‍තර් පාසල් ප්‍රශ්න විචාරාත්මක තරගාවලියේදී දිවයිනේ පාසල් 626ක් අභිබවමින් සමස්තලංකා ප්‍රථම ස්ථානය දිනා ගැනීමට අනුරාධපුර මධ්‍ය විද්‍යාලයීය කණ්ඩායම සමත් වූ අතර එහි සාමාජිකයන් වන, * ගෙසඳි ජනිත්මා මලලවිදාන * සිතුමි පැහැසරී පෙරේරා * නරෙන් දනංජය ඉද්දගොඩ * හංසදී අනුත්මි තිලකරත්න * ඉමෙත්මි සෙනිසා සිරිවර්ධන යන සිසු සිසුවියන්ට මෙන් ම ඒ සඳහා සිසුන් පුහුණු කරවීම් සිදු කළ විද්‍යාලයීය විද්‍යා ආචාර්යවරියන් වන * නිලූ බෝගහවත්ත මිය * නලීනා පලුගස්වැව මිය * සුජාතා රත්නායක මිය * ඩිලන්ති වේහැල්ල මිය වෙත විද්‍යාලයීය උණුසුම් සුබ පැතුම් මෙලෙසින් එක් කර සිටිමු. Designed by - Gayuru Abhishek Captioned by - Pamudu S Ekanayake https://www.facebook.com/share/1QJM97C7Tj/?
❤️ 👍 🎉 💚 🤎 65

Comments