Central College - Anuradhapura
February 11, 2025 at 02:58 PM
2025 ලෝක තෙත්බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙහි අනුමැතිය මත වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය එක්ව විජය පුවත්පත් සමාගමේ මාධ්‍ය අනුග්‍රහයෙන් පවත්වන ලද ඊ පෝස්ටර් තරගාවලියේ විවෘත අංශයේ ප්‍රථම ස්ථානය ජයග්‍රහණය කිරීමට අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලබන R.M.අනුමි දින්සරී රාජකරුණා සමත්ව ඇති අතර ඇයට විද්‍යාලයීය උණුසුම් සුබ පැතුම් එක් කර සිටිමු.
Designed by - Gayuru Abhishek
Captioned by - Pamudu S Ekanayake
https://www.facebook.com/share/p/161MprqCBt/?mibextid=wwXIfr
❤️
😮
💚
😂
🙏
♥️
🤎
58