Central College - Anuradhapura
Central College - Anuradhapura
February 14, 2025 at 05:54 PM
🏏CENTRALIANS CRICKET FIESTA 2025🏆 📢 SPOT & WIN! 🎉 අනුරාධපුර මධ්‍ය විද්‍යාලයීය 2001 ආදි විද්‍යාර්ථ එකමුතුව සංවිධානය කරන CENTRALIANS CRICKET FIESTA 2025 සජීවී විකාශය අතරතුර "CCF 2025" කේතය පැයකදී තිරයේ දිස්වන සියලුම වේලාවන් අදාළ පැයද සහිතව එම පැයේ දී සඳහන් කර 0724394497 අංකයට Whatsapp පණිවුඩයක් යොමු කර ඔබත් ජයග්‍රාහකයෙකු වන්න...🏅🎁 📅 February 15th & 16th – Join us LIVE for an exciting chance to win! 👀 Keep an eye out for the "CCF 2025" special code that will flash on the screen. All the times displayed on the screen in an hour marker also mention the respective hours. ⏳ Be the first to spot it and note the exact time it appears! 📩 Whatsapp your answer to 📱 0724394497 and grab your prize! 🏅🎁 🔥 Stay tuned & get ready to win big! 🚀🎊
❤️ 💚 11

Comments