MpM Reminders | 🔔
MpM Reminders | 🔔
January 24, 2025 at 01:02 PM
මේ බව ඔහු පවසන්නේ 'Variety' සමග පැවතුන interview එකක් අතරතුරදී. “Rachel [Zegler]and I are not going to be in this one because the next one takes place 45 years after ours did. It makes me sad because I miss everyone involved. I did text Francis the other day, and he said, ‘I miss you.’ And I said, ‘Well, prosthetics are really great these days. It wouldn’t be that hard to make me look 65.” මේ movie එක Katniss Everdeenගෙ පලවෙනි Hunger Game එක සිදුවූ කාලයට අවුරුදු 24ක් කලින් කාලෙක වෙන සිදුවීමක්. හරියටම කිව්වොත් Katniss Everdeen හා Peeta Mellark ගෙ උපදේශක (mentor) Haymitch Abernathy, 50ස් වෙනි Hunger Games එක සහ දෙවෙනි 'Quarter quell' එක දිනපු හැටි තියෙන movie එකක්. Hunger Games රචක *_Suzanne Collins_* ගේ ඉදිරියේදී නිකුත් වීමට නියමිත _*'Hunger Games: Sunrise on the Reaping'*_ පොත අනුසාරයෙන් තමා _*'Hunger Games: Sunrise on the Reaping'*_ movie එක 2026 නොවැම්බර් වල දී නිකුත් වෙන්න නියමිත. දැනට Hunger Games universe එකේ movies 5ක් නිකුත් වී තිබෙනවා: 01. The Hunger Games (2012) 02. The Hunger Games: Catching Fire (2013) 03. The Hunger Games: Mockingjay – Part 1 (2014) 04. The Hunger Games: Mockingjay – Part 2 (2015) 05. The Hunger Games: The Ballad of Songbirds & Snakes (2023) (Prequel) ඒ අනූව ඉදිරියේදී නිකුත් වීමට නියමිත *_The Hunger Games: Sunrise on the Reaping_* movie එක මෙම universe එකේ 6 වෙනි movie එක වනු ඇති. #mpm #kane
❤️ 👍 😮 11

Comments