MpM Reminders | 🔔 WhatsApp Channel

MpM Reminders | 🔔

5.4K subscribers

About MpM Reminders | 🔔

☞ අළුතෙන් රිලීස් වෙන ෆිල්ම්ස් & ටීවී සීරීස් පිළිබඳ දැනුවත් වෙන්න කැමති අයට තමා මේ චැනල් එක හැදුවේ 👻 පෝස්ට් වලට 💖 රිඇක්ශන් එකක් එහෙම දාලා අපිට සපෝර්ට් එකක් දෙන්න හැමෝම 🤴😍 එහෙනම් යාළුවොන්ට අපිගැන කියන්න එයාලට ලිංක් එක ශෙයාකරන්න 🫂🌼

Similar Channels

Swipe to see more

Posts

MpM Reminders | 🔔
MpM Reminders | 🔔
6/20/2025, 6:48:03 AM

📽️ Weak Hero Class 1/2 NETFLIX නාලිකාව හරහා විකාශනය වුණ දකුණු කොරියානු ටෙලි කතා මාලාවක්. මෙය Action, Thriller, Youth සහ Drama යන ශානරයන්ට අයත් වන අතර අධ්‍යක්ෂණය සහ තිර රචනය Yoo Su Min විසින් සිදු කර ඇත. Park Ji Hoon (Yeon Si Eun / Gray Yeon ලෙසින්) Ryeo Un (Park Hu Min / Ben Park ලෙසින්) Choi Min Yeong (Seo Jun Tae / Eugene Gale ලෙසින්) Lee Min Jae (Ko Hyeon Tak / Alex Go ලෙසින්) Bae Na Ra (Na Baek Jin / Donald Na ලෙසින්) Lee Jun Young (Geum Seong Je / Wolf Keum ලෙසින්) Yoo Soo Bin (Choi Hyo Man / Colton Choi ලෙසින්) Weak Hero Class කියන්නේ Korean Drama ඉතිහාසයේ Action Drama වලින් මුලදි ප්‍රසිද්ධ නොවුණත් පස්සේ Rating බිඳලා ඉහළට ගිය දකුණු කොරියානු ටෙලි කතාමාලාවක්. ඒක කොච්චර සුපිරිද කියනවා නම් Korean Drama ඉතිහාසයේ ඒ තරම් Fights තියෙන කිසිම School Drama එකක් නැතුව ඇති කියලා මම හිතනවා. මොකද ඒක ඒ තරම්ම සුපිරි. සීසන් 1 එක වගේම තමයි සීසන් 2 එකත්. ගහන්නවා, ගහන්නවා, ගහන්නවා විතරයි. ඒත් කිසිම කම්මැලිකමක් නැහැ වගේම බලද්දි වෙලාව යනවා තේරෙන්නෙත් නැහැ. සීසන් 1 ගැන කීවොත් Yeon Shi Eun කියන්නේ ඔහුගේ උසස් පාසලේ ඉහළින්ම සිටින ආදර්ශ ශිෂ්‍යයෙකි. ශාරීරිකව, Yeon Shi Eun දුර්වලයි වගේ පෙනුනත් ඔහුගේ බුද්ධිය සහ මනෝවිද්‍යාව භාවිතා කරලා, ඔහු තම පාසල තුළ සහ පිටත සිදුවන ප්‍රචණ්ඩත්වයට එරෙහිව සටන් කරනවා. ඒ පිළිබඳව තමයි මේ කතාව පුරා දිව යන්නේ. සීසන් 2 එකේ Plot එක පැත්තට හැරුනොත්, යාළුවෙක් වෙනුවෙන් ඉස්කෝලේ තියෙන පාසල් ප්‍රචණ්ඩත්වයට එරෙහිව නැගී සිටියත් තමන්ව ආරක්ෂා කරගන්න බැරි වෙලා වෙන ඉස්කෝලෙක්ම මාරු වෙලායන සිසුවෙක් ගැන වගේම ආයේ කවදාවත් කිසිම දවසක තමන්ගේ යාළුවෙක්ව නැති කරගන්නෙ නැති විදිහට ඊටත් වඩා විශාල ප්‍රචණ්ඩත්වයකට මුහුණ දෙන සිසුවෙකුගේ පැවැත්ම වගේම වර්ධනය ගැන කතාවක් තමා දෙවෙනි සීසන් එකේ වෙන්නේ. ඉතින් මේ කතාව ගැන මම වැඩි විස්තර කියන්න යන්නෙ නැහැ. මොකද විස්තර දැනගෙන මේක බැලුවොත් එච්චර ගතියක් නැහැ. 📽️ අපි එහෙනම් දෙවෙනි Tv s එක පැත්තට යමු Yu yu Hakusho ඔන්න එහෙනම් දෙවෙනි tv s විදිහට Live action සීරීස් එකක් තමා අරගෙන ආවෙ. අපි එහෙනම් Live action කියන්නෙ මොකද්ද කියලා පොඩි අවබෝධයක් අරගෙනම ඉමු. ඇත්තටම live action එකක් කියලා කියන්නෙ සාමාන්‍ය film එකක් වත් සාමාන්‍ය Tv series එකක් වත් නෙමෙයි. කොටින්ම කිව්වොත් වෙනමම අත්දැකීමක්. මේකෙ පසුතල. තව එතකොට සටන් පවා හරිම ස්වාභාවික වගේම තාත්වික විදියට නිර්මාණය කරනවා. දැනට ඇවිත් තියන ගොඩක් ජනප්‍රිය උන live action series ගැන බැලුවොත් ඔයාලට මේ කතාව කම්ෆෝම් කරගන්න පුළුවන්.උදාහරණයක් විදිහට One piece මංගා එක ඇසුරින් නිර්මාණය උන One piece live action එක සමහර අය දැනටමත් නරඹන්න ඇති කියල මම හිතනවා. ඉතින් මේ අද අරගෙන ඇවිත් තියන කතාවට පාදක වෙන්නෙ. battle-action මංගා එකක් වෙන Yu Yu Hakusho කියන මංගා එක. ඉතින් මේ Manga එක ගැන කියනවනම්. දැනට අවුරුදු 30 කට වඩා පරණ 1990-94 වගේ මංගා එකක්.මේ Manga එක ඇසුරෙන් anime සීරීස් එකක් නිර්මාණය උනා. Anime එක නම් මම බලල නැති නිසා ඒ ගැන වැඩි විස්තරයක් දන්නෙ නෑ.(ඇනිම් ගෲප් එකේ ඇක්ටිව් ඇඩ්මින් කෙනෙක්ට රික්වෙස්ට් කරලා ඕනනම් ඒක එයාගෙන් ඉල්ලගන්න ට්‍රයි එකක් දෙන්න) ඉතින් අවුරුදු කීපයකට පස්සෙ මේක ඇසුරින් ලයිව් ඇක්ශන් එකක් නිර්මාණය කලා. මේ කතා මාලාව 2023 වසරෙ දෙසැම්බර් 14 වෙනිදා විකාශය උනා ⊷ පලමු දිගහැරුම ━ ආත්ම පරීක්ෂකයා ⊶ කතාව මුලින්ම පටන් ගන්නෙ කාතාවෙ ප්‍රධාන චරිතය වෙන යුසුකේ උරමෙෂී කියන පාසල් ශිෂ්‍යයෙක් පොඩි ළමයෙක්ව බේරගන්න තමන්ගෙ ජීවිතේ අනතුරේ දාලා යම්කිසි දෙයක් කරන්න පෙලඹෙනවා. ඉතින් මේ සිද්ධිය නිසා මෙයාට මැරෙන්න වෙනවා. ඉතින් එතනින් පස්සෙ කලින් සිදුවුන සිදුවීම ටිකක් පෙන්නලා. එතනින් පස්සෙ තමා කතාව පටන්ගන්නෙ. ඉතින් වසර කීපයකට කලින් අමනුෂ්‍ය ලෝකය සහ මිනිස් ලෝකය අතර විවරයක් ඇති වෙලා “යොකායි” කියල යක්ෂයො වගයක් මනුෂ්‍ය ලෝකෙට ඇතුල් වෙනවා. (යොකායිලා ගැන ඔයාලා ඉදිරි කතා වලදි දැනගනියි) ඉතින් මේ මියගිය යුසුකේ උරමෙෂී මියගියාට පස්සෙ කෙනෙක් මෙයාව ආත්ම ලෝකය කියල වෙනමම තැනකට එක්කගෙන යනවා. ඉතින් මේකෙ භාරකාරයා උන “කෝන්මා” කියන කෙනා එක්ක උන ගිවිසුමක් විදියට. මෙයාගෙ ජීවිතේ ආයෙත් ලබාදීම වෙනුවෙන් ආත්ම පරීක්ෂකයෙක් විදියට යොකායි වරුන්ව අල්ලන්න නියම වෙනවා. එහෙනම් සුපිරිම සුපිරි කතාවක් අලුත් අද්දැකීමක් වෙයි කියල මම හිතනවා. අනෙක් එපි ගැන විස්තර දෙන්නෙ නෑ මේ හොඳටම ඇති කියලා හිතනවා ඔයාලට කතාව ගැන දැනගන්න මේවගේ ලස්සන ඩ්‍රාමා බලන්න එහෙනම් එකතුවෙන්න අපේ කොරියන් ගෲප් එක එක්ක https://chat.whatsapp.com/JcKLbnGMGGb1vkllm5CncT

Post image
❤️ 👍 😂 😮 37
Image
MpM Reminders | 🔔
MpM Reminders | 🔔
6/18/2025, 12:16:32 PM

*Mike Flanagan shares that filming has started on Prime Video's #Carrie series!* *#MpMStudio #Kane*

Post image
❤️ 👍 9
Image
MpM Reminders | 🔔
MpM Reminders | 🔔
6/18/2025, 12:36:07 PM

4K (2160p) වලින් Alien, AVP, Predator ෆිල්ම් ටික ඔක්කොම දුන්නොත් ඔයාල බලනවද?

❤️ 😂 19
MpM Reminders | 🔔
MpM Reminders | 🔔
6/18/2025, 4:05:17 AM

*Tom Rhys Harries has been cast as Clayface in the _‘CLAYFACE’_ movie.* *#MpMStudio #Kane*

Post image
❤️ 👍 12
Image
MpM Reminders | 🔔
MpM Reminders | 🔔
6/17/2025, 4:26:43 PM

*Everyone loves a good story, but all stories come to an end. The Sandman return for its epic final Season.* > Vol 1 - July 3 > Vol 2 - July 24

❤️ 👍 10
Video
MpM Reminders | 🔔
MpM Reminders | 🔔
6/14/2025, 1:20:10 PM

*🎬 Red Swan (2024) – කොරියානු රහස්-ප්‍රේම කතාමාලාව* 2024. 07. 03 වෙනිදා විශාකය ආරම්භ වුන මේ Red Swan දකුණු කොරියානු නාට්‍ය රූපවාහිනී කතා මාලාව අධ්‍යක්ෂණය කරන්නේ “Hwayugi”, “The Greatest Love” සහ “The Great Queen Seon Deok” වගේ ප්‍රසිද්ධ කතා මාලා අධ්‍යක්ෂණය කරපු Park Hong Kyun වගේම මේ කතා මාලාවේ ලේඛකයා වෙන්නේ “Only Love,” “Three Sisters,” වගේම “The Person I Love ” කතා මාලා රචනා කරපු Choi Yoon Jung. මීට කලින් Kill Heel සහ 18 Again වගේ නාට්‍යවල රඟපෑව Kim Ha-neul මේ කතාවේ ප්‍රධාන චරිතය වෙන Oh Wan-soo විදිහට රඟපානව වගේම 2022 Ghost Doctor නාට්‍යයෙන් පස්සෙ නාට්‍යයක ප්‍රධාන චරිතය රඟපාන ගායක-නළු Rain, Kim Ha-neul ගේ ආරක්ෂකයා වෙන Seo Do-yoonගේ චරිතයට පණ පොවනවා. සාරාංශයක් විදිහට කතාව ගැන කියනව නම්, ගොල්ෆ් ක්‍රීඩිකාවක් විදිහට තමන්ගෙ ක්‍රීඩාවේ ඉහළම ස්ථානයට ඇවිත් ඉන්න Wan-Soo (Kim Ha-Neul) ඉහළ පන්තියක පූර්ණ ජීවිතයක් ගත කරන්න හීන දකිමින් Hwain සමූහයේ අනුප්‍රාප්තිකයා එක්ක විවාහ වෙනවා. පදනමක සභාපතිනිය විදිහට කටයුතු කරන Wan-Soo තමන්ගෙ පුණ්‍ය කටයුතු හරහා ලෝකය පුරාම කීර්තිය ලබාගත්ත කෙනෙක්. සටන් කලාවට දක්ෂ වගේම පොලිස් විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලබාගෙන ඇති Seo Do Yoon (Rain), Wan-Soo ගෙ අලුත් ආරක්ෂකයා විදිහට Hwang සමූහ ව්‍යාපාරයේ ආරක්‍ෂක කණ්ඩායමට එකතු වෙන්නෙ නිශ්චිත හේතුවක් පෙරදැරි කරගෙන. තමන්ගෙ ආරක්ෂකයා හරහා Wan-Soo, Hwain පවුලේ සැඟවුන රහසකට මුහුණ දෙනවා. සරලවම කතාවේ රසයට බාදා නොවන ලෙස මම ඔයාලට ඔන්න ස්ටෝරිය කීවා.. ඉතිං ඉස්සරහට කතාව දිගහැරෙන්නෙ කොහොමද කියලා තව පොඩ්ඩක් කියන්නම්.ඔයාලා අනිවාර්යයෙන්ම මේ කතාව බලන්නම ඕන නිසා 1 කොටස (Ep1) – අලුත් ආරක්ෂකයා. සෑහෙන කාලෙකට කලින් විවාහ ජීවිතය අවුල් වුනා කියන හිටපු ප්‍රසිද්ධ ක්‍රීඩිකාවක් වගේම වත්මන් ප්‍රසිද්ධ සමාජ සේවිකාවක්, තමන්ගෙ බිරිඳට ආදරේ කරන ස්වාමිපුරුෂයෙක්, තමන්ගෙ ලේලිට වෛර කරන නැන්දම්මා කෙනෙක් එක්ක තමයි පලවෙනි කොටස ආරම්භ වෙන්නෙ. Wan-Soo තමයි මේ ප්‍රසිද්ධ කාන්තාව වෙන්නෙ. ඇය ජීවත් වෙනවට අකමැති ගොඩක් අය ඉන්නවා. ඒ අතරෙ මුලින්ම එයාගෙ නැන්දම්මා වගේම ලෝක ප්‍රසිද්ධ ත්‍රස්ථ සංවිධානයක් වෙන ISIS සංවිධානයත් ඉන්නවා. මේ දෙගොල්ලන්ගෙන් කවුරු හරි කෙනෙක් මුලින්ම ක්‍රියාත්මක වුනත් ඒකෙන් Wan-Soo බේරගන්න දෙවියො එව්වා වගේ කෙනෙක් එනවා. නොකියම එන මේ කෙනා Wan-Soo බේරගෙන ආරක්ෂිතව ඇරලවලා නොකියම යන්න යනවා..ඔන්න ඔතනින් තමා පළවෙනි එපිසෝඩ් එක ඉවර වෙන්නේ *මේක Korean revenge-romance drama එකක්* *ප්‍රධාන නළුවන්:* - Kim Ha-neul – Oh Wan-soo - Rain – Seo Do-yoon - Jung Gyu-woon – Kim Yong-kook - Seo Yi-sook – Park Mi-ran - Yoon Je-moon – Han Sang-il - Ki Eun-sae – Jang Tae-ra *Mpmᴺˢ* කොරියන් ගෲප් වල නැති අය විතරක් එන්න මේ ගෲප් එකට https://chat.whatsapp.com/JcKLbnGMGGb1vkllm5CncT

Post image
❤️ 😂 25
Image
MpM Reminders | 🔔
MpM Reminders | 🔔
5/19/2025, 1:49:02 AM
Post image
Image
MpM Reminders | 🔔
MpM Reminders | 🔔
5/19/2025, 1:49:03 AM
Post image
Image
MpM Reminders | 🔔
MpM Reminders | 🔔
5/15/2025, 2:54:14 PM

https://youtu.be/-5X2pt95cIo

❤️ 👍 8
MpM Reminders | 🔔
MpM Reminders | 🔔
5/19/2025, 1:49:03 AM
Post image
Image
Link copied to clipboard!