Citizen Fact Check
Citizen Fact Check
January 31, 2025 at 04:16 AM
🟠 ‍ ‍*ජනපති අද යාපනයට* ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (31) දිනයේ යාපනය දිස්ත්‍රික්කයේ සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව යාපනය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට ජනාධිපතිවරයා සහභාගීවීමට නියමිත අතර උතුරේ ජනතාව මුහුණදෙන ප්‍රශ්න සම්බන්ධයෙන් එහිදී ජනාධිපතිවරයා වැඩි අවධානයක් යොමු කරනු ඇති බවයි සඳහන් වෙන්නේ. එසේම තවත් ජනහමු කිහිපයකට එක්වීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් ප්‍රකාශ කළේ. *තහවුරු කරන ලද නවතම ප්‍රවෘත්ති දැනගැනීමට පහතින් අපගේ Whatsapp Channel එකට දැන්ම සම්බන්ධ වන්න.* https://whatsapp.com/channel/0029Va6pHaKLI8YSGVy3ZQ2W *2025.01.31* | 𝘾𝙞𝙩𝙞𝙯𝙚𝙣.𝙡𝙠
❤️ 1

Comments