
Citizen.lk News
January 31, 2025 at 12:17 PM
🟠 *ජාතික තරුණ සේවා සභාවේ සභාපති ඉල්ලා අස්වෙයි*
ජාතික තරුණ සේවා සභාවේ සභාපති ලෙස කටයුතු කළ චින්තක ධර්ශන හේවාපතිරණ ඉල්ලා අස්වී තිබෙනවා.
ඒ අනුව ඔහු 2024 වසරේ ඔක්තෝම්බර් මස 4 වැනිදා ඒ මහතා එම ධුරයට පත් කර තිබුණා.
*තහවුරු කරන ලද නවතම ප්‍රවෘත්ති දැනගැනීමට පහතින් අපගේ Whatsapp Channel එකට දැන්ම සම්බන්ධ වන්න.*
https://whatsapp.com/channel/0029Va6pHaKLI8YSGVy3ZQ2W
*2025.01.31* | 𝘾𝙞𝙩𝙞𝙯𝙚𝙣.𝙡𝙠
😂
5