
Citizen Fact Check
February 3, 2025 at 04:07 AM
🟠 *වී පාලන මිලෙහි අවසන් තීරණය කැබිනට් මණ්ඩලයට*
වී සඳහා වන සහතික මිල ගණනය කර අමාත්‍ය මණ්ඩලයට ලබාදී තිබෙනවා.
ඒ අනුව වී සඳහා වන අවසන් මිල තීරණය කිරීම අමාත්‍ය මණ්ඩලයේදී සිදුවනු ඇති බවයි සඳහන් වෙන්නේ.
වී අස්වනු නෙලීම ආරම්භයත් සමඟ වී සඳහා සහතික මිලක් නොකිරීමට එරෙහිව පසුගිය දින කිහිපයේ ගොවීන්ගෙන් විරෝධයක් එල්ලවී තිබුණා.
*තහවුරු කරන ලද නවතම ප්‍රවෘත්ති දැනගැනීමට පහතින් අපගේ Whatsapp Channel එකට දැන්ම සම්බන්ධ වන්න.*
https://whatsapp.com/channel/0029Va6pHaKLI8YSGVy3ZQ2W
*2025.02.03* | 𝘾𝙞𝙩𝙞𝙯𝙚𝙣.𝙡𝙠
👍
😂
3