
Citizen.lk News
February 3, 2025 at 05:14 AM
🟠 *ඉන්දීය දීවරයින් 10 ක් අත්අඩංගුවට*
මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කිරීම හේතුවෙන් තවත් ඉන්දීය දීවරයින් 10 දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව දකුණු මන්නාරම් මුහුදු සීමාවේදී මෙම ඉන්දීය ධීවරයින් පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.
අදාළ පිරිස ඉදිරි නීතිමය කටයුතු සඳහා ධීවර දෙපාර්තමේන්තුවට භාර දීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
*තහවුරු කරන ලද නවතම ප්‍රවෘත්ති දැනගැනීමට පහතින් අපගේ Whatsapp Channel එකට දැන්ම සම්බන්ධ වන්න.*
https://whatsapp.com/channel/0029Va6pHaKLI8YSGVy3ZQ2W
*2025.02.03* | 𝘾𝙞𝙩𝙞𝙯𝙚𝙣.𝙡𝙠