Citizen.lk News
Citizen.lk News
February 3, 2025 at 05:23 AM
🟠 ‍ ‍*දේශමාන්‍ය කෙන් බාලේන්ද්‍ර අභාවප්‍රාප්ත වෙයි* ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික ජාලයක් වන ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ මෙරට පළමු සභාපතිත්වය හෙඹවූ දේශමාන්‍ය කන්දයියා කෙන් බාලේන්ද්‍ර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඔහු 85 වන වියේ පසුවී ඇති බවයි සඳහන් වෙන්නේ. එසේම ඔහු ලංකා දුම්කොළ සමාගමේ සභාපතිවරයා ලෙස සහ තවත් ආයතන කිහිපයක ප්‍රධාන තනතුරු රැසක් දරා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ. *තහවුරු කරන ලද නවතම ප්‍රවෘත්ති දැනගැනීමට පහතින් අපගේ Whatsapp Channel එකට දැන්ම සම්බන්ධ වන්න.* https://whatsapp.com/channel/0029Va6pHaKLI8YSGVy3ZQ2W *2025.02.03* | 𝘾𝙞𝙩𝙞𝙯𝙚𝙣.𝙡𝙠
😢 1

Comments