Shraddha TV
January 31, 2025 at 05:04 AM
සුපින්බර නවම් පුන් පොහෝ දින ශ්‍රද්ධා රූපවාහිනී සහ ලක්විරු ගුවන් විදුලි සජීව විකාශය 🪷🙏
🗓️පෙබරවාරි මස 12 වන දින උදෑසන 08.00 සිට 05.00 දක්වා
📍බත්තරමුල්ල " අපේ ගම" පරිශ්‍රයේ දී...
🟡"උදෑසන 05.00 සිට 08.00 දක්වා සහ සවස 05.00 සිට සජීව විකාශයන් කඩුවෙල මහමෙව්නාව භාවනා අසපුවේ දී විකාශය වේ."
උතුම් අෂ්ටාංග උපෝසථ සීලය සමාදන්ව පින් පුරන්නට, කුසල් වඩන්නට සුපින්වත් ඔබ සැමට ආරාධනා!😇🙏
🙏
❤️
😮
54