
Shraddha TV
7.1K subscribers
About Shraddha TV
Shraddha TV is a unique Buddhist television station currently broadcasting via broadband television networks and the Internet, aiming to cultivate good human qualities such as empathy and helping one another to heal the world through spiritual and social development. Its intention is to inculcate peace and harmony amongst all Sri Lankans despite their religions and race. This noncommercial and non-profit television channel is being broadcasted successfully for the last nine years. The Programmes, both live and recorded, aired on Shraddha TV have been most impactful and insightful.
Similar Channels
Swipe to see more
Posts

🔴 මියන්මාර භූ කම්පනයෙන් අසරණ වූ ජනතාවට මහමෙව්නාවෙන් රුපියල් මිලියන 16 ක ආධාර බෙදා දුන් වගයි Video 👉 https://youtu.be/WRkg4Q4Ktec?si=ar-sq1qWISAHnMTa FB : https://www.facebook.com/share/v/1BzckNLAWh/?mibextid=wwXIfr පසුගිය මාර්තු මාසය තුළ ලෝකය ම කම්පාවට පත් කරමින් සිදු වූ මියන්මාර් භූ කම්පනය නිසා අතිමහත් පිරිසක් පීඩාවට පත් වූහ. එම ව්‍යසනය නිසා විපතට පත් මියන්මාර් ජනතාවට සහන සැලසීම පිණිස මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ නිර්මාතෘවර අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ මගපෙන්වීම යටතේ මහමෙව්නාව භාවනා අසපුව විසින් විපතට පත් ජනතාව වෙත රුපියල් මිලියන 16කට අධික වූ ආධාර ලබා දෙන්නට ක්‍රියා කරනා ලදී. ඒ අනුව අත්‍යවශ්‍ය ඖෂධ, වියළි ආහාර, පිරිසිදු පානීය ජලය, සනීපාරක්ෂක ද්‍රව්‍ය, ඇඳුම්, බ්ලැන්කට් සහ මෙට්ට ආදිය පරිත්‍යාග කිරීම සේම, විනාශ වූ විහාරස්ථාන සහ මෙහෙණි ආරාම සඳහා සිව්පස පහසුව සැලසීමත්, විනාශ වූ චෛත්‍යස්ථාන ගොඩනැගීමට මූල්‍යමය පරිත්‍යාග ලබාදීමත් සිදුකරනා ලදී. ඒ අනුව මියන්මාරයෙහි මැන්ඩලේ, සගායින්, අමරපුර සහ ඉන්ලේක්ලේ ලේක් යන ප්‍රදේශයන් ආවරණය වන පරිදි ගමෙන් ගමට, විහාරස්ථානයෙන් විහාරස්ථානයට ගොස් මෙලෙස සහන සැලසීමේ කටයුතු සිදුකරනා ලදී. මියන්මාර වැසියන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම උදෙසා ඔවුනට ආධාර අවැසි මොහොතේ මෙම ආධාර වැඩපිළිවෙළ සාර්ථක කර ගන්නට එක් වූ සියලු දෙනාට ම මහමෙව්නාව අසපු සංචිතය පුණ්‍යානුමෝදනා පුද කර සිටී.

*"හැඟීම් වලට නොවේ" ප්‍රඥාවට මුල් තැන දෙන්න | විල්ලෝරාවත්තේ දේශනාව | Ven. Ankubure Amithadeepa Thero* දේශනාව ශ්‍රවණය කරන්න 👇 https://www.youtube.com/watch?v=jSgtGowhobU

*"අතිගාම්භීර පටිච්ච සමුප්පාද ධර්මය" පිළිබඳ විශේෂ ධර්ම දේශනය 😇🙏* _🔴 අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද පින්වත් ලොකු ස්වාමින් වහන්සේගේ මෙහෙයවීමෙන්,_ 📅 2025 ජූනි මස 01 වන දින, ⏰ සවස 3.00 සිට 5.00 දක්වා, 📍 කඩුවෙල මහමෙව්නාව බෝධිඤාණ භාවනා අසපුවේ දී. ☎️ විමසීම්: +94 70 375 1667 | +94 112 537 337


14. කෑමේ රස නීරස මුල් කරගෙන එතෙර වීම | සම්බුදු නෙතින් දුටු උතුම් පසේබුදුවරු 🔴සම්පූර්ණ දේශනාව: https://tinyurl.com/pasebudu


*මේ නන්දිමිත්‍ර මහා සෑයයි (පසුතැවෙන අයට මිහිරි බණක්) | Venerable Welimada Saddaseela Thero* දේශනාව ශ්‍රවණය කරන්න: https://youtu.be/ZLen8_OsdYg?si=TsczjoKYbf6NKZOn


*සුගතිය හෝ නිවන කැමති නම් අම්මට තාත්තට මේ දේ කරල ම ඉන්න | Venerable Welimada Saddaseela Thero* දේශනාව ශ්‍රවණය කරන්න 👇 https://youtu.be/ETx9KYLVieQ . . 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡 » Subscribe to us on YouTube: www.youtube.com/@ShraddhaTV » Like us on Facebook: www.facebook.com/ShraddhaTV » Follow us on TikTok: www.tiktok.com/@shraddha.tv » Follow us on Instagram: www.instagram.com/shraddha.lk » Visit Our Website: https://www.shraddha.lk » Follow us on WhatsApp: https://whatsapp.com/channel/0029Va9PzK459PwNwulW783A

*මල් සෑයකින් පසේ බුදුවරු පිදූ සිත් පිරී යන ලස්සන පින්කම | Ven. Ankubure Amithadeepa Thero* https://www.youtube.com/watch?v=Zq6CD-rn1nQ&t=1621s

_'පවින් පීඩිතව දුක් විඳින ප්‍රේතයින් ගැනත්_ _පිනෙන් සුඛිතව සැප විඳින දෙවියන් ගැනත් කියවෙන_ _පේත වත්ථු විමාන වත්ථු දේශනා ඇසුරින් සිදුකෙරෙනා'_ *"පොසොන් සඳ " විශේෂ සදහම් දේශනා මාලාව 🙏* > 📅 ජුනි මස 02 දින සිට > ⏰ සෑම සතියේ දිනකම සවස 5.00 ට ශ්‍රද්ධා රූපවාහිනියෙන් > සහ සවස 2.00 ට ලක්විරු ගුවන්විදුලියෙන් බලාපොරොත්තු වන්න... * මෙම දේශනා මාලාව සඳහා විකාශන දායකත්වය ලබාගැනීමට අමතන්න👇 ☎️ 071 232 88 87 * එසේත් නැතිනම් පිවිසෙන්න අපගේ වෙබ් අඩවියට👇 🌐 https://www.shraddha.lk/dayakathwa-dharma-deshana/ *#dayakathwadharmadeshana #posonsanda #PosonPoya #PosonDeshana #ShraddhaTV #Mahamevnawa*


*"සුපින්බර පොසොන් පුන් පොහෝ දින ශ්‍රද්ධා රූපවාහිනී සජීව විකාශය"🙏🪷* > 📆 ජූනි මස 10 වන දා... > ⏰ උදෑසන 5.30 සිට දවස පුරා... > 📍 ආනමඩුව මහමෙව්නාව භාවනා අසපුවේ දී... _උතුම් අශ්ටාංග උපෝසථ සීලය සමාදන්ව පින් පුරන්නට, කුසල් වඩන්නට සුපින්වත් ඔබ සැමට ආරාධනා..!🧘🙏_
