Shraddha TV
February 10, 2025 at 05:20 AM
*"කුසල් සිත් වලින් ලැබෙන යහපත නම්, පසුතැවිල්ල නැතිකමයි."*
.
.
_(අංගුත්තර නිකාය 06 - කිමත්ථීය සූත්‍රය)_
📅පෙබරවාරි 15 වන සෙනසුරාදා ප.ව. 1.00 සිට 6.00 දක්වා..
🔴මහනුවර කුණ්ඩසාලේ මහමෙව්නාව භාවනා අසපුවට ඔබත් එන්න...🥹🙏
🔴වැඩි විස්තර සඳහා පිවිසෙන්න: https://www.shraddha.lk/yds-2025/
_☎️විමසීම්_
_•ශ්‍රද්ධා රූපවාහිනිය: 071 775 5725_
_•මහමෙව්නාව කුණ්ඩසාලේ: 076 308 3483_
🙏
❤️
59