
Shraddha TV
February 11, 2025 at 05:50 AM
*"තමා විසින් කරන පාපයෙන්ම යි තමා කිලුටු වෙන්නේ, තමා විසින් පව් නොකිරීමෙන් ම යි තමා පිරිසිදු වෙන්නේ"*
.
.
_(ධම්ම පදය - අත්ත වර්ගය)_
📅පෙබරවාරි 15 වන සෙනසුරාදා ප.ව. 1.00 සිට 6.00 දක්වා...
🔴 *මහනුවර කුණ්ඩසාලේ මහමෙව්නාව භාවනා අසපුවට ඔබත් එන්න...🥹🙏*
🔴වැඩි විස්තර සඳහා පිවිසෙන්න: https://www.shraddha.lk/yds-2025/
_☎️ විමසීම්_
_•ශ්‍රද්ධා රූපවාහිනිය: 071 775 5725_
_•මහමෙව්නාව කුණ්ඩසාලේ: 076 308 3483_
🙏
❤️
37