Shraddha TV
                                
                            
                            
                    
                                
                                
                                February 12, 2025 at 02:55 AM
                               
                            
                        
                            *"බුද්ධිමත් පුද්ගලයා සුළු මොහොතකට හරි නුවණැති මුනිවරයෙක් ඇසුරු කළොත්, ඔහු ඉතා ඉක්මනින් ධර්මය අවබෝධ කරගන්නවා."🪷* 
.
.
 _(ජේතවනාරාමයේ දි උදායි තෙරුන් අරභයා වදාළ ගාථාවකි.)_ 
📅පෙබරවාරි 15 වන සෙනසුරාදා ප.ව. 1.00 සිට 6.00 දක්වා...
 *🔴මහනුවර කුණ්ඩසාලේ මහමෙව්නාව භාවනා අසපුවට ඔබත් එන්න...☺️🙏* 
🔴වැඩි විස්තර සඳහා පිවිසෙන්න: https://www.shraddha.lk/yds-2025/
 _☎️විමසීම්_ 
 _•ශ්‍රද්ධා රූපවාහිනිය: 071 775 5725_ 
 _•මහමෙව්නාව කුණ්ඩසාලේ: 076 308 3483_
                        
                    
                    
                    
                    
                    
                                    
                                        
                                            🙏
                                        
                                    
                                        
                                            ❤️
                                        
                                    
                                    
                                        50