Shraddha TV
                                
                            
                            
                    
                                
                                
                                February 13, 2025 at 09:16 AM
                               
                            
                        
                            *"දනට නැමුණු ඔබේ සිත... දානයට කලින් සතුටු සිත් ඇත්තෝ වෙයි. දන් දෙන විට දන් දී සතුටු සිත් ඇත්තේ වෙයි"*
.
.
_(අංගුත්තර නිකාය 04 - ඡලංගදාන සූත්‍රය)_
> 📅පෙබරවාරි 15 වන සෙනසුරාදා ප.ව. 1.00 සිට 6.00 දක්වා...
> 🔴මහනුවර කුණ්ඩසාලේ මහමෙව්නාව භාවනා අසපුවට ඔබත් එන්න...☺️🙏
> 🔴වැඩි විස්තර සඳහා පිවිසෙන්න: https://www.shraddha.lk/yds-2025/
_☎️විමසීම්_ 
_•ශ්‍රද්ධා රූපවාහිනිය: 071 775 5725_
_•මහමෙව්නාව කුණ්ඩසාලේ: 076 308 3483_
                        
                    
                    
                    
                    
                    
                                    
                                        
                                            🙏
                                        
                                    
                                        
                                            ❤️
                                        
                                    
                                    
                                        47