Citizen.lk News
Citizen.lk News
February 5, 2025 at 04:00 AM
🟠 ‍ ‍*යුද හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ පත් කෙරේ* ශ්‍රී ලංකා යුද හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ පත් කර තිබෙනවා. ඒ අනුව පෙබරවාරි 09 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ඔහු පත්කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ. *තහවුරු කරන ලද නවතම ප්‍රවෘත්ති දැනගැනීමට පහතින් අපගේ Whatsapp Channel එකට දැන්ම සම්බන්ධ වන්න.* https://whatsapp.com/channel/0029Va6pHaKLI8YSGVy3ZQ2W *2025.02.05* | 𝘾𝙞𝙩𝙞𝙯𝙚𝙣.𝙡𝙠
❤️ 2

Comments