Citizen Fact Check
Citizen Fact Check
February 5, 2025 at 04:55 AM
🟠 ‍ ‍*මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවේ ආපන ශාලාවේ කෑම මිල ගණන් අද සිට ඉහළට* පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සිය ආහාර වේල් සඳහා අද (05) සිට රුපියල් 2000 ක් ගෙවිය යුතු වනවා. ඒ අනුව රුපියල් 450 ක්ව පැවති අදාළ ගාස්තුව පසුගියදා රුපියල් 2000 ක් දක්වා වැඩි කිරීමට පාර්ලිමේන්තුවේ ගෘහ කාරක සභාව තීරණය කර තිබුණා. උදෑසන ආහාර වේල රුපියල් 600කටත්, දහවල් ආහාර වේල රුපියල් 1200 කටත්, සවස තේ රුපියල් 200 කටත් ලබාදිය යුතු බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ. *තහවුරු කරන ලද නවතම ප්‍රවෘත්ති දැනගැනීමට පහතින් අපගේ Whatsapp Channel එකට දැන්ම සම්බන්ධ වන්න.* https://whatsapp.com/channel/0029Va6pHaKLI8YSGVy3ZQ2W *2025.02.05* | 𝘾𝙞𝙩𝙞𝙯𝙚𝙣.𝙡𝙠
❤️ 2

Comments