𝐒𝐊𝐏 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍- ➣𝙎𝙃𝙊𝙍𝙏 𝙉𝙊𝙏𝙀𝙎 𝘾𝙃𝘼𝙉𝙉𝙀𝙇🧠💥••
February 9, 2025 at 06:08 PM
> *☸️ 10 ශ්‍රේණිය: බුද්ධ ධර්මය ☸️*
* *1️⃣ අභියෝග ජයගත් සිදුහත් බෝසතාණෝ... 🪷*
*👉බෝසත් උපත හා බැදුණු අභියෝගාත්මක සිදුවීම්*
1. පංච මහා විලෝකනය කිරීම
2. ඉපදී දින හතකින් මව කලුරිය කිරීම
*👉සිදුහත් කුමරුට මුහුණ පෑමට සිදු වූ අභියෝග.*
1. රජ කුමරකුට අවැසි සියලු ශිල්පී ගැනීමට සිදුවීම.
2. ඥාතීන් ඉදිරියේ ශිල්ප දැක්වීමට සිදු වීම.
3. සුදුසු කුල කුමරියක තෝරා ගැනීම.
4. පස්කම් සැප අත් හැරීම
පිය රජුගේ අපේක්ෂාවන් ඉටු කිරීම.
*👉බෝසත් උපත හා ආශ්චර්යමත් සිදුවීම්.*
1. බෝසත් උපත සිදු වූ විගස පියවර තැබීම.
2. බෝසත් උපත පිළිගැනීමට සත් පියුම් මල් පිපීම.
3. සිoහ නාද පැවැත්වීම.
*👉සිදුහත් කුමරු ශිල්ප උගත්තේ සර්වමිත්‍ර නම් බමුණා ගෙන් ය.*
*👉සිදුහත් කුමරු උගත් ශිල්ප.*
1. කඩු ශිල්පය
2. දුණු ශිල්පය
3. නීතිය
4. ඇතුන් සහ අසුන් හැසිරවීම
*👉සිදුහත් කුමරුගේ ළමා අවධියේ දැකිය හැකි විශේෂ ලක්ෂණ.*
1. කීකරු බව.
2. කරුණාවන්ත බව.
3. උගන්වන දේ හොඳින් ධාරණය කරගැනීම.
4. මෙත් සිතුවිලි වලින් යුක්ත වීම.
5. නිර්භීත බව
6. අන් අය තලාපෙලා නැගී නොසිටීම.
*👉සිදුහත් කුමරුට පිය රජතුමා විසින් සෘතු තුනට අනුරූපව සාදා දුන් මාලිගා.*
1. ගිම්හාන - රම්‍ය
2. හේමන්ත - සුරම්‍ය
3. වස්සාන - සුභ
*👉සතර පෙර නිමිති.*
1. මහල්ලෙක්
2. ලෙඩෙක්
3. මළ මිනියක්
4. පැවිදි රුවක්
*👉රාහුල කුමරු උපන් බව ඇසූ සිදුහත් කුමරු ගේ මුවින් නිතතින්ම පිට වූයේ.*
* "රාහුලෝ ජාතෝ බන්ධනං ජාතං"
* "රාහුලයෙක් උපන්නා ,බන්ධනයක් ඇති වුණා"
*👉නිබ්බුත පද කීවේ කිසාගෝතමිය විසින් ය.*