𝐒𝐊𝐏 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍- ➣𝙎𝙃𝙊𝙍𝙏 𝙉𝙊𝙏𝙀𝙎 𝘾𝙃𝘼𝙉𝙉𝙀𝙇🧠💥••
𝐒𝐊𝐏 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍- ➣𝙎𝙃𝙊𝙍𝙏 𝙉𝙊𝙏𝙀𝙎 𝘾𝙃𝘼𝙉𝙉𝙀𝙇🧠💥••
February 9, 2025 at 06:08 PM
*📍 Business study exam points📍* ✒️ බාටර් ක්‍රමය යනු, *🔱භාණ්ඩ අතිරික්තයක් තවත් භාණ්ඩ අතිරික්තයක් සමග හුවමාරු කර ගනිමින් අවශ්‍යතා හා වුවමනා සපුරා ගත් ක්‍රමයයි*. ✒️ව්‍යාපාර යනු, *🔱 මිනිස් අවශ්‍යතා සපුරාලීමට අවශ්‍ය විවිධ වූ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම හෝ සැපයීම ආශ්‍රිත ආර්ථික කටයුත්තකි.* ✒️ව්‍යාපාරයක ප්‍රධාන අරමුණු *🔱ලාබ ඉපැයීම* *🔱පාරිභෝගික තෘප්තිය ඉහළ නැංවීම* ✒️ව්‍යාපාරයක උප අරමුණු 💕භාණ්ඩ හා සේවාවල 💕ගුණාත්මකභාවය ඉහළ නැංවීම. 💕රැකියා උත්පාදනය සේවක සුභසාධනය ✒️ අවශ්‍යතා යනු 💕ජීවත්වීම සඳහා මිනිසා විසින් අනිවාර්යෙන්ම සපුරා ගත යුතු දේ මින් අදහස් වේ. ✒️ වුවමනා යනු 💕මිනිස් අවශ්‍යතා සපුරා ගන්නා විවිධ ආකාර මින් අදහස් වේ. මූලික අවශ්‍යතා - 03 ආහාර ඇඳුම් වාසස්ථාන *අවශ්‍යතාවල ලක්ෂණ* ~> අත්‍යවශ්‍ය වේ.~ ~> සරල වේ~ .> ~නිර්මාණය කළ නොහැක.~ ~> සීමිත වේ.~ වුවමනාවල ලක්ෂණ 💕අත්‍යවශ්‍යය නොවේ. 💕සංකීර්ණ වේ. 💕නිර්මාණය කළ 💕නොහැක. අසීමිත වේ. 📝භාණ්ඩ යනු , ~මිනිස් අවශ්‍යතා හා උවමනා සපුරාළේම සඳහා ස්පර්ශ කළ හැකි භෞතික පැවැත්මක් සහිත දෑ මින් අදහස් වේ~ 📝සේවා යනු ~ව්‍යාපාරයක් විසින් පාරිභෝගික අවශ්‍යතා හා වුවමනා සපුරාලීම සඳහා පාරිභෝගිකයන් වෙත ලබාදෙන ක්‍රියාවක් හෝ ක්‍රියාවලියක් සේවා වේ.~ 📝නිෂ්පාදන සාධක යනු ~භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම සඳහා ව්‍යාපාරවලට අවශ්‍ය වන සම්පත් නිෂ්පාදන සාධක වේ.~ 📝ව්‍යවසාය යනු ~නිෂ්පාදනය සඳහා අවශය භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය වන නිෂ්පාදන සාධක සංවිධානය කරමින් යම් නිෂ්පාදන ක්‍රියාවලියක් ආරම්භ කර පවත්වා ගෙන යාම ව්‍යවසාය වේ~. 📝ව්‍යවසායකත්ව කාරය ඉටු කරනු ලබන පුද්ගලය ~ව්‍යවසායකයා~ 📝ව්‍යවසායකත්ව කාර්යයන් ~ව්‍යාපාර අවදානම් දැරීම~ ~නව්‍යතා සම්පාදනය කිරීම~. ~ව්‍යාපාර කටයුතු පිළිබඳ තීරණ ගැනීම~ 📝ඇල්මැති පාර්ශව යනු, ~ව්‍යාපාර කටයුතු පිළිබඳව උනන්දුවක් දක්වන විවිධ පාර්ශ්ව මින් අදහස් වේ~. 📝අයිතිකරුවන් යනු ~ව්‍යාපාරයට සම්පත් සපයන පුද්ගලයන් වේ~ 📝කළමනාකරුවන් යනු, ~ව්‍යාපාරයක අයිතිකරුවන්ගේ අරමුණු ඉටු කර ගැනීම සඳහා ව්‍යාපාරය සතු සම්පත් මෙහෙයවීමට අවශ්‍ය තීරණ ගන්නා පුද්ගලයන් වේ.~ 📝සේවකයන් යනු ~ව්‍යාපාර කාර්යය ඉටු කරන පුද්ගලයන් වේ.~ *ඇල්මැති පාර්ශ්වවල අරමුණු 👩🏻‍🦱📌* ✨අයිතිකරුවන් _ප්‍රමාණවත් ලාභයක් ලැබීම._ ✨සේවකයන _රැකියා සුරක්ෂිත බව_ ✨කළමනාකරුවන් _රැකියා වර්ධනය හා රැකියා තෘප්තිය_ ✨ගනුදෙනුකරුවන් _ගුණාත්මක නිෂ්පාදන සාධාරණ මිලට ලබා ගැනීම_ ❣️සැපයුම්කරුවන් "අඛණ්ඩව ඇනවුම් ලබා ගැනීම" ❣️මූල්‍ය ආයතන "දෙන ලද ණය අයකර ගැනීම" ❣️රජය "බදු ආදායම් නිසිලෙස ලබා ගැනීම" ❣️තරගකරුවන් " තරඟයට මුහුණ දීම" ❣️ප්‍රජාව "සමාජ සුභසාධනයට දායක වන්නේදැයි සොයා බැලීම" ❣️ආයෝජකයින් " මුදල් ආයෝජනය කිරීම" *ඇල්මැති පාර්ශ්වයන්ගේ දායකත්වය විමසමු*📌 🔅අයිතිකරුවන් *🔱ව්‍යාපාර කටයුතු සුපරීක්ෂණය* 🔅කළමනාකරුවන් *🔱 නිවැරදි තීරණ ගැනීම* 🔅 රජය *🔱 ව්‍යාපාර සඳහා හිතකර දිරිගැන්වීම් ලබාදීම* 🔅සේවකයන් *🔱 ශ්‍රම ඵලදායීතාවය වැඩි කිරීම* 🔅සැපයුම්කරුවන් *🔱කලට වේලාවට අමුද්‍රව්‍ය සැපයීම* .copied
❤️ 2

Comments