𝐒𝐊𝐏 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍- ➣𝙎𝙃𝙊𝙍𝙏 𝙉𝙊𝙏𝙀𝙎 𝘾𝙃𝘼𝙉𝙉𝙀𝙇🧠💥••
𝐒𝐊𝐏 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍- ➣𝙎𝙃𝙊𝙍𝙏 𝙉𝙊𝙏𝙀𝙎 𝘾𝙃𝘼𝙉𝙉𝙀𝙇🧠💥••
February 9, 2025 at 06:08 PM
👑👑 *මහනුවර රාජධානිය*👑👑 🛡සේනාසම්මත වික්‍රමබාහු 🛡ජයවීර බණ්ඩාර 🛡කරලියද්දේ බණ්ඩාර 🛡1වන රාජසිංහ රජු 🛡1වන විමලධර්මසූරිය රජු (නව රාජවංශයක ආරම්භකයා) 🛡සෙනරත් රජු 🛡2වන රාජසිංහ රජු 🛡2වන විමලධර්මසූරිය රජු 🛡ශ‍ර්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු(අවසන් සිංහල රජු) ⚜️ *නායක්කර් වංශික රජවරුන්*⚜️ 🛡ශ‍රී විජය රාජසිංහ රජ (විජයගේ) 🛡කර්ති ශ්‍රී රාජසිංහ රජු (කිර්තිය) 🛡රාජාධිරාජසිංහ රජු (රාජාට) 🛡ශ‍රී වික්‍රම රාජසිංහ රජු (විහිලුවක්) =ශ්‍රී ලංකාවේ අවසන් රජු 🔥 *උඩරටට ආ ඉංග්‍රීසි දූතයන්* 🔥 1762-ජෝන් පයිබස් -කීර්ති ශ්‍රී රාජසිංහ රජු (ජෝකි) 1782- හියු බොයිඩ් - රාජාධිරාජසිංහ රජු ( හිරා) 1795-රොබට් ඇන්ඩෲස් -රාජාධිරාජසිංහ රජු ( රොබට් රජා) *🇱🇰පංච මහා වාද🇱🇰* 👉 1865 - බද්දේගම (බණ්ඩෝ) 👉 1865 -වරාගොඩ ( වරෙන්) 👉 1866 - උදන්විට (උඩහ) 👉 1871 - ගම්පොළ ( ගමේ) 👉 1872 -පානදුරාවාදය (පාටියට) ❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌ *🛐 ප‍රාග් ඓතිහාසික වාසස්ථාන 🛐* මිනිහාගල්කන්දේ ඉදන් පතීගේ වෙරළෙ බුදියන්නේ බණ්ඩ හොරාටයි හැමදා කන්දේ දඩයම් යන්නේ සීගිරි අලිගල පොතාන පහතරටේ වේළෙන්නේ කුරුවිට දොඹ කිතුලේ බෙලි පහතරටේ පවතින්නේ පාහියන්ගල මේ ලෙන් ටික තෙත් කලාපේ බව දන්නේ ♣️ වෙරළාශ්‍රිත එලිමහන් වාසස්ථාන- මිනිහාගල්කන්ද, බූන්දල, පතිරාජවෙල ♣️කදුකර එලිමහන් දඩයම් වාසස්ථාන - බණ්ඩාරවෙල, හෝර්ටන්තැන්න ♣️පහතරට වියළි කලාපීය ලෙන්- සීගිරිය, අලිගල ,පොතාන ♣️තෙත්කලාපීය ලෙන්- බෙල්ලන්බැදිපැලැස්ස ♣️පහතරට තෙත් කලාපීය ලෙන් - පාහියංගල, බටදොඹලෙන, කිතුල්ගල බෙලිලෙන . copied .

Comments