𝐒𝐊𝐏 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍- ➣𝙎𝙃𝙊𝙍𝙏 𝙉𝙊𝙏𝙀𝙎 𝘾𝙃𝘼𝙉𝙉𝙀𝙇🧠💥••
𝐒𝐊𝐏 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍- ➣𝙎𝙃𝙊𝙍𝙏 𝙉𝙊𝙏𝙀𝙎 𝘾𝙃𝘼𝙉𝙉𝙀𝙇🧠💥••
February 9, 2025 at 06:08 PM
⭕ සිංහල...💫 ✨..*ගංගාවේ සංගීතය*..✨ ☆..*ගංගාවේ සංගීතය යනු සොබාදහම හා මනුෂ්‍ය ජීවිතය අතර ඇති සම්බන්ධතාව දාර්ශනිකව ඉදිරිපත් කරනු ලබන කවි පෙළකි.* ☆..*එච්.එම්.කුඩලිගම මහතා,* ●..කොළඹ යුගයේ දෙවන කවි පරපුර හෙවත් තරුණ කවි පරපුරේ කවියෙකි.. ●..*ආභාෂය ලැබූ කවීන්,* • පී.බී.ෂෙලී • රවීන්ද්‍රනාත් තාගෝර් • කීට්ස් • තෝමස් ග්‍රේ ●..*එච්.එම් කුඩලිගමගේ අන්වර්ථ නාමය,* • සිංහල ෂෙලී ●..*පළමු වරට නිර්මාණ ඉදිරිපත් කළ පුවත්පත,* • සිංහල බලය ●..*කාලයක් තිස්සේ සංස්කරණය කළ සඟරාව,* • සුවඳ - කවි සඟරාව ●..*ජනප්‍රියම කාව්‍ය නිර්මාණය,* • ඈ ●..*ඔහුගේ නිර්මාණ පළ වූ කවි සඟරා,* • මී වදය • දේදුන්න ●..*ඔහුගේ පළමුවන නිර්මාණය,* • ජිනේන්ද්‍ර ප්‍රශංසා ●..*ඔහුගේ නිර්මාණ,* • ඈ • කුණාටුව • එකෝමත් එක රටක • සංවාදය ●..*මෙතුමා සේවය කළ පුවත්පත්,* • සිංහල බලය • දිනමිණ • සිළුමිණ ●..*සමකාලීන නිර්මාණකරුවන්,* • පී.බී.අල්විස් පෙරේරා • කපිල සෙනෙවිරත්න • උපනන්ද බටුගෙදර • මාකඳුරේ ගුණවර්ධන • මීමන ප්‍රේමතිලක • සාගර පලන්සූරිය .copied
❤️ 1

Comments